බර්ටෝල් බ්‍රෙෂ්ට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
බර්ටෝල් බ්‍රෙෂ්ට්

ජර්මන් ජාතික නාට්‍යකරුවෙක් , අධ්‍යක්ෂවරයෙක් හා කවියෙකි. සම්ප්‍රදායික නාට්‍ය ශෛලියෙන් මිදී නව ආරක නාට්‍ය ශෛලියක් ලොවට හඳුන්වා දුන් බ්‍රෙෂ්ට් හිට්ලර් ගෙන දිවි බේරා ගැනීමට ජර්මනියෙන් පලාගියේය. Mother Courage , The Caucasian Chalk Circle යන නාට්‍ය ඔහුගේ ශ්‍රේෂ්ට නාට්‍ය අතරින් සමහරකි.

බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය හෙන්රි ජයසේන ශුරින් විසින් සිංහලට නගා ලංකාවේ රග දක්වා ඇත. ඒවා අතුරින් හුණුවටයේ කතාව ඉතා ප්‍රසිද්ධ එකකි.

"http://si.wikipedia.org/w/index.php?title=බර්ටෝල්_බ්‍රෙෂ්ට්&oldid=201475" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්