බන්දුල වර්ණපුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(බන්දුල වර්නපුර වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
බන්දුල වර්ණපුර
Bandula Warnapura.jpg
උපත 1 මාර්තු 1953
ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක
ආගම බෞද්ධ

බන්දුල වර්ණපුර යනු ප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකයායි.

ජීවන සටහන්[සංස්කරණය]

බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1971 බන්දුල කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.

ආශ්‍රිත[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"http://si.wikipedia.org/w/index.php?title=බන්දුල_වර්ණපුර&oldid=330031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි