බඩගිනී (නගරය)
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| බඩගිනී (Baddaginnie) වික්ටෝරියා |
|
Shop, no longer operating; a wall with post office boxes is in the foreground with the post box and public phone |
|
| Population: | 460[1] |
| Postcode: | 3670 |
| Location: |
|
| LGA: | බෙනාලා ග්‍රාමීය නගරය |
| State District: | Benalla |
| Federal Division: | Indi |
බඩගිනී (Baddaginnie) වික්ටෝරියා ප්‍රාන්තය-ඕස්ට්‍රේලියාව,කුඩා නගරයකි . ඒ is පිහිටීම on the Albury-Wodonga railway line, in the Rural City of Benalla, 12 kilometres south-west of Benalla itself on the old Hume Highway. It is situated in mainly flat unforested country, one kilometre west of Baddaginnie Creek. At the 2006 census, Baddaginnie and the surrounding area had a population of 460.[1]
George "Joey" Palmer, the 1880s Australian test cricketer died here on 22 August 1910.
පටුන |
[සංස්කරණය] නමෙහි ඉතිහාසය
[සංස්කරණය] මතය 1
බඩගිනී (Baddaginnie) නාමය මෙම නගරයට දී ඇත්තේ 1860 දශකයේ මෙම නගරය හරහා මෙල්බන් - සිඩ්න් දුම්රියමග තැනීමට දායකවුනු ලංකාවෙන් පැමිණි සිංහල සේවකයන්ය. අතීත පුරාවෘත්තයන්ට අනූව, මෙහි ජනතාව වෙත ආහාරපාන ප්‍රමාදවීම හේතුකොටගෙන ලාංකික සිංහල ශ්‍රමිකයන් විසින් ඔවුන්ගේ කඳවුර "බඩගිනී" යන ලෙස නම් කොට ඇත. තවත් මතයකට අනූව එහි සේවයෙහි යෙදුනු ලංකාවේ කාලයක් විසූ මිනින්දෝරුවෙකු විසින්, මිනින්දෝරු කන්ඩායම බඩගින්නේ සිටිම හේතු කොට ගෙන මෙම නම තබන ලද බව සැලකේ.
[සංස්කරණය] මතය 2
The town was surveyed in 1857, named after the nearby Baddaginnie Creek, but settlement was slow, a Post Office finally opening on 16 September 1879 [2]
[සංස්කරණය] References
- ↑ 1.0 1.1 Australian Bureau of Statistics (25 October 2007). "Baddaginnie (State Suburb)". 2006 Census QuickStats. http://www.censusdata.abs.gov.au/ABSNavigation/prenav/LocationSearch?collection=Census&period=2006&areacode=SSC25053&producttype=QuickStats&breadcrumb=PL&action=401. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-07-21.
- ↑ Premier Postal History, Post Office List, https://www.premierpostal.com/cgi-bin/wsProd.sh/Viewpocdwrapper.p?SortBy=VIC&country=, retrieved 2008-04-11
[සංස්කරණය] බාහිර සබැඳි
| Wikimedia Commons has media related to: බඩගිනී (නගරය) |
සැකිල්ල:Towns in the Rural City of Benalla
ඛණ්ඩාංක: 36°35′S 145°52′E / 36.583°S 145.867°Eසැකිල්ල:Victoria-geo-stub