ඵක්සත් වීමේ පනත් 1707
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය යුරෝපානු ඉතිහාසය ලිපිය වෙත ගෙන ගිය බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්‍යය සහ ස්කොට්ලන්ත රාජ්‍යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්‍රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්‍යය මහා බ්‍රිතාන්‍යය නම් විය.
මෙම රාජ්‍යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී ඉංග්‍රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට). ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්‍ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත.
1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්‍රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්‍රිසි පාර්ලිමේන්තුව, මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්‍රිතාන්‍යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්‍රිතාන්‍යයෙහිය. ‘උතුරු බ්‍රිතාන්‍ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්‍රිතාන්‍යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.