පෝලියෝ එන්නත

විකිපීඩියා වෙතින්
පෝලියෝ එන්නත
Clinical data
AHFS/Drugs.com Multum Consumer Information
Pregnancy cat. C (both OPV and IPV)
Legal status Administered by or under the supervision of a health care professional.
Routes Parenteral (IPV), Oral drops (OPV)
Identifiers
ATC code J07BF01 J07BF02 (WHO) J07BF03 (WHO)
Chemical data
Formula ?
 N (what is this?)  (verify)

පෝලියෝමයලයිටිස් හෙවත් පෝලියෝ රෝගය වලක්වාලීමට ලොව පුරා පෝලියෝ එන්නත් දෙකක් භාවිතා වෙයි. පළමුවැන්න වැඩි දියුණු කරන ලද්දේ ජෝනස් සෝක් විසින් වන අතර අත්හදාබැලීම 1952 දී සිදු විය. සෝක් විසින් 1955, අප්‍රේල් 12 දින ලොවට ප්‍රකාශ කල මෙම අන්නත ක්‍රියාත්මක වන්නේ අක්‍රීය කල (මළ) පෝලියෝ වයිරස මාත්‍රයක් එන්නත් කිරීමෙනි. තනුකෘක පෝලියෝ වයිරස භාවිතා කිරීමෙන් ඇල්බට් සේබින් විසින් මුඛීය එන්නතක් වැඩි දියුණු කරන ලදි. සේබින්ගේ එන්නතෙහි සායනික පිරික්සුම් 1957 දී ඇරඹුනු අතර 1962 දී භාවිතයට අවසර ලදි.

බාලක පක්ෂගාත රෝගය (පෝලියෝ) සම්පුර්ණයෙන්ම ලෝකයෙන් ඉවත් කරන්න සටන් කරන්න පෝලියෝ එන්නත් 2ක් භාවිතා කරනවා. පලවෙනි එන්නත වැඩිදියුණු කරනු ලැබුවේ ජෝන්ස් සලක් විසින් පලවෙනි වතාවට පරික්ෂ කරනු ලැබුවේ 1952 දී ය.ලෝකයට ප්‍රසිද්ද කරනු ලැබුවේ ආචාර්ය තෝමස් ෆ්‍රැන්සිස් ජුනියර් විසින් 1955 අප්‍රේල් 12 වෙනිදාය.එහිදී අක්‍රිය පෝලියෝ වෛරසය එන්නත් කරනු ලබනවා.මුඛ මාර්ගයෙන් ලබාදෙන පෝලියෝ එන්නත වැඩිදියුණු කරනු ලැබුයේ ඇල්බර්ට් සබින් විසිනි එහි අඩංගු වන්නේ වෑරුනු පෝලියෝ වෛරසයි.ස්බින්ගේ මෙම එන්නත මිනිසුන් සදහා පරික්ෂ ආරම්භ කරනු ලැබුයේ 1957 දී ය සහ එයට අවසරය ලැබුනේ 1962 දී ය.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "A Science Odyssey: People and Discoveries". PBS. 1998. සම්ප්‍රවේශය 2008-11-29.
"https://si.wikipedia.org/w/index.php?title=පෝලියෝ_එන්නත&oldid=432746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි