පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය Crest
ආදර්ශ පාඨය Sarvasva Locanam Sastram (සංස්කෘත)
පිහිටුවන ලද්දේ 1942 University of Ceylon,
1972 University of Sri Lanka, Peradeniya Campus,
1978 University of Peradeniya
වර්ගය Public
කුලපති Dr. Premadasa Udagama
උපකුලපති Prof. Athula Senarathne
පරිපාලන කාර්ය මණ්ඩලය 1,168
ශිෂ්‍යයන් 10,389
උපාධි අපේක්ෂකයා 8,115
පශ්චාත් උපාධි අපේක්ෂකයා 2,396
පිහිටීම Peradeniya, Sri Lanka
අධ්‍යයන මණ්ඩප Suburban
700 Hectares
වර්ණ

රන්වන් සහ දුඹුරට හුරු රතුපාට

        
අනුබද්ධ කිරීම Association of Commonwealth Universities
වෙබ් පිටුව www.pdn.ac.lk


පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි.

දළ විශ්ලේෂණය[සංස්කරණය]

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද,(අලුතින් එක්කල ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයද ඇතුලත්ව) පශ්චාත් උපාධි ආයතන 2 කින්ද, මධ්‍යස්ථාන 10කින්ද, අධ්‍යයනාංශ 71කින්ද යුක්ත වෙයි. මෙහි සිසුන් 12,000 ක් පමණ වෛද්‍ය, කෘෂි විද්‍යා, විද්‍යා, කලා, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සත්ව විද්‍යා සහ සම සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඉගෙනුම ලබති.[1][2]

පේරාදෙණිය විශ්ව විද්‍යාලය පීඨ[සංස්කරණය]

විශේෂිත පුද්ගලයින්[සංස්කරණය]

University of Peradeniya has produced a number of distinguished persons in all fields and disciplines. And there were many distinguished faculty who have been recognized as experts in their fields, locally and internationally.

Alumni[සංස්කරණය]

Among the best-known are Sri Lankans are the Prime Minister of Sri Lanka Hon. D. M. Jayaratne, Hon. W. J. M. Lokubandara; speaker of the parliament (2005-2010)[3] , Dr. Jayantha Dhanapala; former Under-Secretary-General for Disarmament Affairs, United Nations [4], Prof. Anuradha Seneviratna; a renowned Sri Lankan scholar[5], Prof. Malik Peiris; discoverer of Severe Acute Respiratory Syndrome (SARS) virus[6], Major General Janaka Perera; chief of staff of the Sri Lanka Army and one of the most distinguished generals in Sri Lankan history[7], Prof. J B Disanayake; head of the Department of Sinhala, University of Colombo.[8], Prof. Kusuma Karunaratne; the first female Professor of Sinhala Language[9], and Dr. Gunadasa Amarasekera; a prominent Sinhala writer, poet, and essayist[10]. Charmi Mendis-Handagama, DVM, Ph.D, a professor at the University of Tennessee College of Veterinary Medicine.

අධ්‍යාපන පීඨ[සංස්කරණය]

One of the most distinguished faculty of University of Peradeniya is Prof. Senarath Paranavithana; the pioneering archeologist and epigraphist of Sri Lanka and once the archeological commissioner[11]

විචාරය[සංස්කරණය]

University of Peradeniya is criticized for its high level of ragging in the past and in recent years with several major incidents grabbing national headlines. These include the death of S. Varapragash in 1997 due to kidney failure following severe ragging by senior students[12] and the permanent disability of Rupa Rathnaseeli in 1975 as a result of having jumped from the second floor of the hostel Ramanathan Hall to escape the physical ragging being carried out by the seniors. She later committed suicide in 1997[13]

මේවාත් බලන්න[සංස්කරණය]

නිර්දේශ[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]