පෙබරවාරි 2013 ක්වේටා බෝම්බ පිපිරීම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| පෙබරවාරි 2013 ක්වේටා බෝම්බ පිපිරීම | |
|---|---|
| ස්ථානය | හාසරා නගරය ක්වේටා, පාකිස්තානය |
| දිනය | 16 පෙබරවාරි 2013 |
| ප්‍රහාර මාදිලිය | බෝම්බ පිපිරීම |
| මරණ | 84[1] |
| තුවාලකරුවන් | 190[2] |
| ප්‍රහාරකයා | ලෂ්කාර්-ඊ-ජෑන්ග්වී |
2013 පෙබරවාරි 16 දිනදී, පාකිස්තානයේ, ක්වේටා අවට ප්‍රදේශයේ, හාසරා නගරයෙහි වෙළෙඳපොලකදී, වතුර ටැංකියක සඟවා තිබුණු බෝම්බයක් පුපුරායෑම නිසා අවම වශයෙන් 84 දෙනෙක් මිය ගොස් 190 දෙනෙක් තුවා ලදහ.[2][1] මෙම ප්‍රහාරයට ගොදුරුවූ බොහෝදෙනා ප්‍රමුඛ වශයෙන් ට්වෙල්වර් ෂියා වාර්ගික හාසරා ප්‍රජාවට අයත් වූවන් වන අතර, දරුණු තුවාල ලද්දවුන්ගේ මහත්වූ සංඛ්‍යාව නිසා මරණය ලද ගණන ඉහළ යන බවට බලධාරිහූ බලාපොරොත්තු වූහ. ෂියා හාසරාවරුන්ට එරෙහිව එක් මසක් තුලඑල්ලවූ දෙවන ප්‍රධාන ප්‍රහාරය වන මෙහි වගකීම ලෂ්කාර්-ඊ-ජෑන්ග්වී කණ්ඩායම භාර ගත්හ. [3] [4] [5] [6][7]
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ 1.0 1.1 "ක්වේටා බ්ලාස්ට්ස්: ඩෙත් ටෝල් රීචර්ස් 84". 17 පෙබරවාරි 2013. http://www.arynews.tv/english/newsdetail.asp?nid=70203. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 පෙබරවාරි 2013.
- ↑ 2.0 2.1 "බොම් බ්ලාස්ට් කිල්ස් 83, ඉන්ජර්ස් නියර්ලි 200 ඇට් මාර්කට් ඉන් සවුත්වෙස්ට් පාකිස්තාන්". BNO නිවුස්. 17 පෙබරවාරි 2013. http://www.bnowire.com/2013/02/16/bomb-blast-kills-83-injures-nearly-200-at-market-in-southwest-pakistan/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 පෙබරවාරි 2013.
- ↑ යූසුෆ්සායි, ගුල් (16 පෙබරවාරි 2013). "බොම් කිල්ස් 64 ඉන් පාකිස්තාන්ස් ක්වේටා". රොයිටර්ස්. Retrieved 16 පෙබරවාරි 2013.
- ↑ "ලාජ් බ්ලාස්ට් රිප්ස් තෲ ක්වේටා; 63 කිල්ඩ්". ඩෝන්. 16 පෙබරවාරි 2013. http://dawn.com/2013/02/16/large-blast-hits-quetta-at-least-five-wounded/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.
- ↑ "බ්ලාස්ට් ලීව්ස් 79 ඩෙඩ්, 170 ඉන්ජර්ඩ් ඉන් ක්වේටා". ජියෝ ටීවී. 16 පෙබරවාරි 2013. http://www.geo.tv/GeoDetail.aspx?ID=88338. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.
- ↑ "ක්වේටා: 69 කිල්ඩ් 150 ඉන්ජර්ඩ් ඉන් බ්ලාස්ට් ඇට් කිරානි ආර්". ඩුන්යා නිවුස්. http://dunyanews.tv/index.php/en/Pakistan/159869-Quetta-69-killed-150-injured-in-blast-at-Kirani-R. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.
- ↑ "ක්වේටා: කෙරානි රෝඩ් බ්ලාස්ට් ටෝල් රයිසර්ස් ටු 79". ද නිවුස්. http://www.thenews.com.pk/article-88338-Quetta:-Kerani-Road-blast-toll-rises-to-79. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.
ප්‍රවර්ග:
- දිමාව ක්‍රමයට දින භාවිත කරන්න සිට පෙබරවාරි 2013
- සැකිල්ලෙහි අනීතික දාතම් පරාමිතික සහිත ලිපි
- 2013 දී පාකිස්තානයේ සිදුවූ ත්‍රස්තවාදී සිද්ධි
- ක්වේටාහී ඉතිහාසය
- අනුප්‍රතිපාදිත පුපුරණ උපකරණ මගින් පාකිස්තානයේ බෝම්බ පිපිරවීම්
- ඉස්ලාමීය ත්‍රස්තවාදය
- 2013 දී සිදුවූ සමූල ඝාතන
- වයඹ දිග පාකිස්තානයේ යුද්ධය
- හාසරා ජනයාට හිංසා කිරීම