පෙන්ටියම් 4
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| නිපදවූයේ | 2000 සිට 2008 දක්වා |
|---|---|
| පොදු නිෂ්පාදකයන් |
|
| උපරිම CPU ඔරලෝසු ශ්‍රීඝ‍්‍රතාව | 1.3 GHz to 3.8 GHz |
| FSB වේග | 400 MT/s to 1066 MT/s |
| අවම. හැඩ ප්‍රමාණය | 180 nm to 65 nm |
| Instruction set | x86 (i386), x86-64, MMX, SSE, SSE2, SSE3 |
| Microarchitecture | NetBurst |
| කෙවෙනිය(න්) | |
| මධ්‍ය නාමය(න්) |
|
පෙන්ටියම් 4 වර්ගය ඉන්ටෙල් සමාගමෙහි තනි-මධ්‍ය පෙළපතෙහි වැඩතල සහ ලැප්ටොප් පරිගණක මධ්‍යම සැකසුම් ඒකක (CPU) තුලට යොමු කරනු ලබයි. මෙම වර්ගය 2000 නොවැම්බර් මස
20 වැනි දින හඳුන්වා දී ඇති අතර 2008 අගෝස්තු මස 8 වැනි දින නැව්ගත කර ඇත.