පෘථිවි-යාබද වස්තුව

විකිපීඩියා වෙතින්
(පෘථිවි-යාබද ක්ෂුද්‍ර ග්‍රහයා වෙතින් යළි-යොමු කරන ලදි)

පෘථිවි-යාබද වස්තුන්ගේ සංඛ්‍යාව හා වර්ගීකරණය[සංස්කරණය]

පෘථිවි-යාබද ක්ෂුද්‍රග්‍රහයෝ[සංස්කරණය]

ප්‍රමාණය අනුව පෘථිවි-යාබද ක්ෂුද්‍රග්‍රහයෝ
ප්‍රමාණය අනුව පෘථිවි-යාබද ක්ෂුද්‍රග්‍රහයන්ගේ සමුච්චිත සොයාගැනීම්, 1980–2013
මධ්‍ය-ප්‍රමාණයේ පෘථිවි-යාබද ක්ෂුද්‍රග්‍රහයෝ පෙර සිතුවාට වඩා කුඩා සංඛ්‍යාවක් වෙති.

මේවා, ධූමකේතුවක වලගයක් හෝ ධූම වලාවක් (කෝමාවක්) හෝ නොමැති, පෘථිවි-යාබද කක්ෂයක වන වස්තූන් වෙති.