පුරා විද්‍යාවේ අතීතය

විකිපීඩියා වෙතින්

පුරා විද්‍යාවේ අතීතය


ඉතිහාසය පිලිබද ගවේශණය දියුණුව පවතින වෘත්තියක් සහ දියුණුව පවතින තාක්ෂණයේ වලංගුතාවය රදා පවතින්නේ පරික්ශා කරන භුමියේ ප්‍රමාණය මතය. ගවේශණ මගින් සොයාගත් පුරණ ස්මාරක සහ වසර දහස් ගණන් පැරණි වස්තු එකතුව විශාල වටිනාකමක් හෝ ඉහළ කලාත්මක අගයක් ගනී..

සොයාගන්නා ලද නටඹුන් පිළිඹදව විධිමත් ලෙස අධයනය 19 වැනි ශතවර්ෂයෙදි පමණ ආරම්භ කරන ලදි. රෝමයේ ඉතා ඉපැරණි විශිෂ්ට වු නිරමාණයන් පුරාවිද්‍යාව පිළිබඳ ලිපි හුවමරු ආයතනයේ Eduard Gerhard සහ ඔහුගේ කණ්ඩායම මගින් 1829 දි සොයාගන්න ලදි.

පුරාවිද්‍යාවේ ක්‍රමවේද කලාකාමී සහ වෘත්තිමය යන ආකර දෙකටම දියුණුව පවතින අතර මෙම ක්‍රියාවලිය Mortimer Wheeler වැනි පුද්ගලයන් ඉහළ සංයමයකින් යුතු මාර්ගයන් මගින් කරන ලද විශිෂ්ට ගවේශන නිසා 20 වැනි ශතවර්ශයේ සිට නොනවත්වා දියුණු වෙමින් පවතී.

නාගරික පුරාවිද්‍යාවේ සහ ගලවාගැනිමේ පුරාවිද්‍යාවේ දියුණුව පුරාවිද්‍යා දියුණුව කෙරෙහි ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක් ලබා දෙයි. ප්‍රාග් තාරක විද්‍යාව යනු පුරාවිද්‍යාව නොවන අතර වැඩිදුර අධ්‍යනයේදී අතීත ගැමි සංස්කෘතියට සම්බන්ධව පවතින බවට සාධක ඇත

"https://si.wikipedia.org/w/index.php?title=පුරා_විද්‍යාවේ_අතීතය&oldid=557991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි