පිටි මකුණා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පිටි මකුණා
pink hibiscus mealybug, Maconellicoccus hirsutus
Scientific classification
Kingdom: Animalia
Phylum: Arthropoda
Class: Insecta
Order: Hemiptera
Suborder: Sternorrhyncha
Family: Pseudococcidae

Mealybug is the common name of insects in Pseudococcidae, a family of unarmored scale insects found in moist, warm climates. They are considered pests as they feed on plant juices of greenhouse plants, house plants and subtropical trees.

Mealybugs are sexually dimorphic, meaning that the sexes have distinct morphological differences. Females are nymphal, exhibit reduced morphology, and are wingless, though unlike many female scale insects, they often retain legs and can move. The females do not change completely and are likely to be neotenic (exhibiting nymphal characteristics). Males are winged and do change completely during their lives. Since mealybugs (as well as all other Hemiptera) are hemimetabolous insects, they do not undergo complete metamorphosis in the true sense of the word, i.e. there are no clear larval, pupal and adult stages, and the wings do not develop internally. However, male mealybugs do exhibit a radical change during their life cycle, changing from wingless, ovoid nymphs to "wasp-like" flying adults.

Mealybug females feed on plant sap, normally in roots or other crevices. They attach themselves to the plant and secrete a powdery wax layer (therefore the name mealybug) used for protection while they suck the plant juices. The males on the other hand, are short-lived as they do not feed at all as adults and only live to fertilize the females. Male citrus mealy bugs fly to the females and resemble fluffy gnats.

Some species of mealybug lay their eggs in the same waxy layer used for protection in quantities of 50–100; other species are born directly from the female.

The most serious pests are mealybugs that feed on citrus; other species damage sugarcane, grapes, pineapple (Jahn et al. 2003), coffee trees, cassava, ferns, cacti, gardenias and orchids. Mealybugs only tend to be serious pests in the presence of ants because the ants protect them from predators and parasites. Mealybugs also infest some species of carnivorous plant such as Sarracenia (pitcher plants), in such cases it is difficult to eradicate them without repeated applications of insecticide such as diazinon. Small infestations may not inflict significant damage. In larger amounts though, they can induce leaf drop.

ඇතුලත් විශේෂ[සංස්කරණය]

මර්දනය[සංස්කරණය]

උවදුර පැමිණිමත් සමඟ ම පාලනය කළ යුතු හෙයින් කෘෂි විද්යාකඥයින් ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. පිටිමකුණා ශාක විශේෂ අතර වේගයෙන් පැතිරි යන බැවින් එය පාලනය කිරිම සදහා විකල්ප ක්‍රමවේද මෙන්ම කෘමිනාශක භාවිතය ද යොදා ගත හැකිය. පිටිමකුණා කිසියම් ප්‍රදේශයක විශාල ගහණයක් ලෙස පැතීරි සිටී නම් , එවන් ප්‍රදේශයකට කෘමි නාශක වැනි කෘතීම රසායනික ද්‍රව්‍ය ඉසීම පරිසර හානිකර මෙන් ම සත්ව ජිවිත වලට ද හානියක් විය හැකිය. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල පැතිරෙන පිටිමකුණු උවදුර පාලනය කිරිමට කෘතිම රසායනික ද්‍රව්‍ය කිසිසේත් සුදුසු නොවන්නේ එමගින් මිනිස් ජිවිත වලට හා පරිසරයට වඩා ප්‍රබල හානියක් සිදු විය හැකි බැවිනි. මේ වන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පිටිමකුණු උවදුර මර්දනය කිරිම සදහා කෘමිනාශක වර්ග කීපයක් නිර්දේශ කර ඇත. නිර්දේශ කර ඇති මිල අඩු කෘමි නාශක වලින් , පිටිමකුණා නිසිලෙස මර්දනය වීමක් සිදු නොවන බැවින් ඒවා ද භාවිත කිරිම පරිසර හානියට මෙන්ම සත්ත්ව ජිවිත හානියට ද හේතු වෙයි. එබැවින් ඉක්මනින් කෘමි පාලනය කිරිම සදහාත් පරිසරයට අවම බලපෑමක් ඇති වන ලෙසත්, නිර්දේශ කර ඇති කෘමි නාශක ද්රිව්යස කීපයක් වෙයි. කෙසේ වෙතත් මේ සදහා වඩාත් සුදුසු කෘමිනාශක ය කුමක් ද යන්න සෙවීමේ පර්යේෂණ තවමත් කෘසිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරමින් පවති. කෘමිනාශක භාවිතයෙන් තොරව පිටිමකුණා මර්දනය කළ හැකි සරල ම ක්රතමය වන්නේ ආසාදනයට ලක් ව ඇති හෝ සම්පුර්ණයෙන් විනාශ වී ගිය ශාක පත්රේ හා අතු රිකිලි ගෙඩි ප්රදධාන අතු කපා ඉවත් කර එම භුමිය තුල දි ම ගිනි තබා විනාශ කිරිමය. මෙය පිටිමකුණා මර්දනය කිරිමට තිබෙන සරල සාර්ථක ක්රුම වේදයක් වෙයි. එහෙත් මෙය මුල් අවස්ථාවේ දී ම කළ යුක්තක් ද වෙයි. කපන ලද අතු රිකිලි කඩා දැමු ගෙඩි මෙන් ම මුලින් ම උදුරා දැමු ගස් හෝ පැළෑටි එකතු කොට ගොඩ ගසා තැබීම නොකළ යුතුය. දින දෙක තුනක් හෝ එසේ තැබීමෙන් අවට පරිසරයට පිටිමකුණන්ගේ පැතිරිම වැළැක්විය නොහැකි වෙයි. සබන් මිශ්රන ජලය ශාක පත්රක වලට දියර ඉසිනයක් මගින් ඉසීම ද තවත් ක්රඑමයකි. මෙය අඹ ගස් , දෙල් ගස් වැනි විශාල ශාක වලට සාර්ථක ක්රිමවේදයක් නොවුනත් කුඩා පදුරු සහිත ශාක වලට හෝ එසේ නොවන ශාක වලට සාර්ථක ක්ර මවේදයක් වන්නේ මුළු ශාකයට ම සබන් දියර ඉසිනය මගින් ඉසීමට හැකියාවක් තිබෙන බැවිනි. සබන් කුඩු තේ හැදි දෙකක් භුමි තෙල් තේ හැදි එකක් සමග මිශ්ර. කර එම මිශ්ර ණය ජලය ලීටර් එකකට දිය කර අත් ඉසිනයක් ආධාරයෙන් කෘෂි භෝග නොවන ශාක වන ක්රෝාටන් වැනි විසිතුරු පැල වලට ඉසිම එහි සිටින පිටිමකුණා නැසීමට සාර්ථක ක්රාම වේදයකි. මෙය වරින් වර කීප සැරයක් ඉසීම අනිවාර්යයෙන් ම කළ යුතු වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත කෘමිනාශක වන ඉමිඩග්ලෝප්රීජඩ්, තයෝමෙතොක්සාම්,ලොප්රිිඩා, ඇඩ්මයර්, ඇසිටමිප්රිවඩ් සහ මොස්පිලාන් ද භාවිත කළ හැකි අතර ඒවා දෙන උපදෙස් අනුව නියමිත මාත්රාමව ජල පරිමාවක දිය කර ගැනිම අත්යවවශය වෙයි.

සමුද්දේශ[සංස්කරණය]

  • Jahn, G. C. and J.W. Beardsley 1994. Big-headed ants, Pheidole megacephala: Interference with the biological control of gray pineapple mealybugs. In D.F. Williams [ed.] "Exotic Ants: Biology, Impact and Control of Introduced Species." Westview Press, Oxford, 199-205.
  • Jahn, G. C. and J.W. Beardsley 1998. Presence / absence sampling of mealybugs, ants, and major predators in pineapple. J. Plant Protection in the Tropics 11(1):73-79.
  • Jahn, Gary C., J. W. Beardsley and H. González-Hernández 2003. A review of the association of ants with mealybug wilt disease of pineapple. Proceedings of the Hawaiian Entomological Society. 36:9-28.

බාහිර සබැඳුම්[සංස්කරණය]


"http://si.wikipedia.org/w/index.php?title=පිටි_මකුණා&oldid=289534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි