පිටිසර

විකිපීඩියා වෙතින්

නාගරීකරණය නොවූ මිනිස් ජනාවාස ඇති ප්‍රදේශ පිටිසර ලෙස හැඳින්වේ. විවිධ රටවල් පිටිසර යන්න අර්ථ දක්වා ඇති ආකාර විවිධ වේ. පොදුවේ ගත්කල පිටිසර පහත ලක්‍ෂණ වලින් යුක්තවේ.

  • අඩු ජන ඝණත්වය
  • උස් ගොඩනැගිලි නොමැතිවීම / අවම වීම
  • (බොහොවිට) කෘෂිකාර්මික ජීවනෝපාය
"https://si.wikipedia.org/w/index.php?title=පිටිසර&oldid=468981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි