පැහැයන්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පාට පිලිබඳ සිද්ධානිතවලනට අනුව පාටකට සුදු එක්කිරීමෙන් ලා පැහැය (Tint) ද පාටකට කළු එක්කිරීමෙන් තද පැහැය (Shade)ද ලැබේ. පාටක ලා පැහැය මූලික අවස්ථාවට වඩා දීප්තිමත් අතර පාටක තද පැහැය මූලික අවස්ථාවට වඩා අඳුරුය.
| පාට හා සබැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |