පාවහන්
පවහන් යනු පයට පලදින පැළඳුමකි. ෙමය ඉතා සරල ෙසෙරප්පුෙව සිට ඉතා සංකීර්ණ බූට් සපත්තු දක්වා වර්ග කල හැක.සපත්තු උස ෙහා මිටි අඩියකින් සමන්විත ෙව්.අඩි උස පවහන් බටහිර සංස්කෘතිෙයහිි වදගත් ස්ථානයක් ගනී. එය විලාසිතාවක් ෙලස සෑලෙක්.පවහන් නිපදවීමට හං හා කෑන්වස් වලින් නිපදවය්. නමුත් ක්‍රීඩා සපත්තු රබර් වලින් නිපදවන අවස්ථා ඈත.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
පාවහන් වල අරම්භය දෑනට වසර 7000-8000 ෙපර ඔරෙගන් හිදී සහ 1983 ඈමරිකෙවදී ෙසායා ගන්නා ලදී. ෙකෙස් ෙහා පාවහන් නිපදවීම සදහා ෙයාදා ගන්නා ෙද්වල් කල් ෙනාපවතින නිසා පවහන් වල ඉතිහාසය මීට වසර ගණනාවකට ෙපර සිට පෑවත එන බවට පිළිගෑනීමක් ඈත.භෞතික මානව විද්‍යාඥ එරික් ට්‍රින්කෞස් ෙග් අදහස පරිි පවහන් පවතුන බවට සාක්ෂි වසර 40000-26000 පෙරද හමුවී ඈත.මෙය අස්ි වල ඝනකකම හා පදෙය් අස්ථි ෙගවීෙමහි අඩුවීම මගින් තහවුරු කල හෑක.පවහන් භාවිතා ෙනාකල කාල සීමෙවදී පාදෙය අස්ථ වල වර්ධනයක් සිඩුවී ඈතත් ෙම කාල සීමව තුල එෙස වර්ධනයක් ෙනාෙපන්වය්.
[සංස්කරණය] ෙකාටස්
[සංස්කරණය] අඩිය
සපත්තෙුවහි යට ෙකාටස අඩිය නමින් හදුන්වය්.
[සංස්කරණය] ඇතුල් අඩිය
ඇතුල් අඩිය යනු ෙරදි සපත්තු අඩියකි. ෙමය පාදය සපත්තෙුවහි ස්පර්ෂ ෙවන ස්ථානෙය පිහිටය්. ෙබාෙහා සපත්තු ඉවත් කල හැකි හා නැවත දැමිය හැකි ඇතුල් අඩියකින් යුක්තය.ෙබාෙහා විට සුව පහසුව සදහා අතුල් අඩි කිහිපයක් සවිකරය්.
[සංස්කරණය] පිට අඩිය
පිට අඩිය යනු ඍජුවම ෙපාෙළාව සමග ගැෙටන ෙකාටස්ය්. ගැහැණු විලසිතා සපත්තු වල පිට අඩිය ෙබාෙහාවිට හං ෙව.් සාමාන්‍ය ඇඳුම හො රැකියා සපත්තු වල පිට අඩිය ස්වාභාවික රබර් හො කෘත්‍රිම රබර වලින් සදා ඇත.එක් කොටසකින් හො විවිධ ද්‍රව්ය වලින් සමන්විත කොටස් කීපයකින් සමන්විත විය හැක.බොහොවිට H පිටුපස කොටස කල්පැවත්ම සදහා රබර් වලින්ද , ඉදිරි කොටස විලසිතා සදහා හං වලින්ද සදය්. විෂේශ සපත්තු වලඩී ෙමය ෙවනස්විය හැක: ක්‍රීඩා සපත්තු වල ඇණ සහිත පිට අඩිය ද නැතුම් සපත්තු සුමුදු පිට අඩිය ද සමන්විත ෙව්.
[සංස්කරණය] මැද අඩිය
මෙය පිට අඩිය හා ඇතුල් අඩිය අතර අැති පාදයට අතිවන තෙරපුම අඩු කිරීමට සාදා ඇති කොටසකි.නිපදවන ආයතනය අනුව මෙහි අඩංගු දෑ වෙනස් වේ. සමහර සපත්තු වල මැද අඩියක් නොමැත.
[සංස්කරණය] අඩිය
සපත්තුවෙහි පතුලෙ පිටුපස කොටසය්. විළුඹට ආදාරයක් පිණිස සාදා ඇත.බොහෝ විට අඩිය සාදා ඇති දේ වලින්ම සාදය්.විලාසිත සදහා හා උස වැඩිකර පෙන්වීම සදහා උස අඩිද, සාමාන්‍ය භාවිතය සදහා මිටි අඩිද යොදා ගැනේ.
[සංස්කරණය] සපත්තුවේ උඩ කොටස
ඔනෑම සපත්තුවක උඩ කොටස සපත්තුව පයෙහි රදවා ගනීමට උපකාර කරය්.සරල සපත්තු වල උඩ කොටස බොහොවිට කුඩා පටි කිහිපයකින් සමන්විත වේ. එහෙත් පිරිමි සපත්තු හො බූට් සපත්තු වල වඩ සන්කීර්ණ උඩ කොටසක් ඇත.
[සංස්කරණය] අතිරේක කොටස්
- සපත්තු ආධාරකය: සපත්තුව පහසුවෙන් දමාගැනීමට යොදන උපකරණයක්ි
- සපත්තු හැඩකාරකය: සපත්තුව නොපලදින අවස්ථා වල සපත්තුව තුල තබන, සපත්තුවෙ හැඩය ආරක්ෂා කරන උපකරණයක්ි
- සපත්තු අලේපනය: සපත්තුවෙ පෙනුම වර්ධනය කිරීමට යොදා ගන්නා අලෙපයකි.
- සපත්තු බුරුසුව: සපත්තු මැදීමට භවිතා කරය්
- සපත්තු රකිනය: හිම හා වැසේසන් සපත්තුව අරක්ෂා කරය්.
- සපත්තු මල්ල: නොපළදින අවස්ථා වල සපත්තු අරක්ෂා කිරීමට යොදා ගනී.
- සපත්තු බුරුල: සපත්තුව හිර තැන් වලින් විශාල කිරීමට යොදා ගනී.
- හිම සපත්තු : සපත්තුව පොළොවෙ ගැටෙන ප්‍රමාණය වැඩි කර හිම වලින් අරක්ශා කරය්
- සපත්තු පටි : පටි සපත්තුව අරක්ෂාව සදහා යොදා ගනී.
[සංස්කරණය] පාවහන් වර්ගීකරණය
[සංස්කරණය] විලාසිත සපත්තු හා සාමාන්ය ගමන් සපත්තු
විලාසිත සපත්තු සුමට, අඩි උස, මිල අධික හං වලින් සදා ඇත. ලස්සන හැඩ වලින් යුක්ත වේ.සාමාන්ය ගමන් සපත්තු හං හො හං නොවන දේ වලින් සාදා ඇත. විශාල වශයෙන් ඇත.
සමහර විලාසිතා පුරැෂ හො ස්ත්‍රී පමණක් පළදී.විලාසිතා සපත්තු බොහොමයක් හං වලින් සාදා අති අතර පයෙ උඩු කොටස ආවරණය කරත් පිටුපස කොටස ආවරණය නොකරය්(විළුඹ පෙදෙස ).මෙම පවහන් වල උඩ කොටස සාමන්යෙන් විවර නොකරය්, එහෙත් පටි සහිත පවහන්ද භාවිතෙය ඇත.උදා: කාන්තා පවහන් Sවිළුඹ අවරණය වන සපත්තුද වෙළදපලේ දැකිය හැක. විළුඹට ඉහල ප්‍රදෙශය ආවරණය වන සපත්තු බූට් සපත්තු වශයෙන් හදුන්වය්.මෙම සපත්තු පටි සහ වෙනත් අධාරක වලින් පළදීම පහසු වීමට සාදා ඇත.
[සංස්කරණය] පිරිමි සපත්තු
පිරිමි සපත්තු එවා ආවරණය වෙන ආකාරයට වර්ග කල හැක:
- බල්මොරල් සපත්තු:සපත්තුවේ උඩ කොටස V අකුරේ හඩයට තනා ඇත.එම හැඩයෙහි පටි අල්ලා ඇත; මෙය ඔක්ස්ෆර්ඩ් සපත්තු නමින්ඩ හදුන්වය.වැසුණු පටි පාවහන් යනුවෙන්ඩහ හදුන්වය්.
- බ්ලුචෙර් පවහන්:මෙහි පටි දෙපත්තකින් සවිකර ඇත. මෙය විවුර්ත පටි සපත්තු/ඩර්බ්ය් සපත්තු නමින්ඩ හඩුන්වය්.
- බකල් සපත්තු:පටි රහිත බකලයක් සහිත සපත්තු වේ.
[සංස්කරණය] ගැහැණු සපත්තු
ගැහැණු සපත්තු වර්ග ඉතා විශාල ප්‍රමානයක් ඇත. නැටුම් ආපත්තු,අඩි උස සපත්තු, ස්නීකර් සපත්තු මීට උදාහරණ වේ.
[සංස්කරණය] ඔනෑම කෙනෙකුට පළඩිය හකි සපත්තු
- ක්ලොග් සපත්තු
- සෙරෙප්පු: ඉදිරියෙන් ආවරණය නොවන සපත්තු
- බූට් සපත්තු: කකුලත්, විළුඹත් දෙකම ආවරණය වෙන දිග සපත්තු
[සංස්කරණය] ක්‍රීඩා සපත්තු
විවිධ ක්‍රීඩා සදහා යොඩා ගන්න සපත්තු මෙ වර්ගයට ගනේ.
[සංස්කරණය] උස් අඩි පාවහන්
පාවහන් සංයුක්ත වන්නේ පරිසරයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමක් වශයෙනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූට්වල නව විලාසිතාවලදී පාවහන් සමහරක් විට ෆෙටිෂිෂම් (fetishism) සමඟ සම්බන්ධ වේ.
[සංස්කරණය] අස්ථි හා පේශ්‍රීන්හී විෂමතා නිවැරදි කිරීමේ සපත්තු
විකලාංග චිකිත්සාව සදහා යොදා ගනේ.
[සංස්කරණය] නැටුම් සපත්තු
- උල් සපත්තු.
- බැලේ සපත්තු
- ජැස් සපත්තු
- ටන්ගො සපත්තු
- යුගල නැටුම් සපත්තු.
- 'නැටුම් ස්නීක්රස්.
-
Ballet shoes in fifth position.jpg
-
Jazz shoes. This style is frequently worn by acro dancers
-
Foot Thong.jpg
A foot thong, viewed from the bottom
[සංස්කරණය] වැඩට අදින සපත්තු
බර වඩ වලදී කකුල් ආරක්ෂා කිරීමට යොඩා ගනී.කරන රැකියාව අනුව වෙනස් විය හැක.
[සංස්කරණය] එතිහාසික සපත්තු
වසර 10000කට පෙරෙ පැළදි සපත්තු වේ. ෂෝස් ඔෆ් තෙ පස්ට් ඉන්cලුඩෙ:
- එස්පඩරිල්ලීස්:14 වන ශතවට්ෂයෙදී භවිතා කල සපත්තු.
- පැටන් සපත්තු:යුරොපා රටවල 20 වන ශතවට්ෂයෙදී කකුල් වියළිව තබා ගනීමට උදව් විය.
- පොලඉනි:1400දී යුරොපා රටවල භවිත කල දිග සපත්තු වර්ගයකි.
- මොක්කසින්ස්:උතුරු අමරිකානු ගොත්‍රික සපත්තු වර්ගයකි
[සංස්කරණය] නඩත්තුව
- ඔප දැමීම: අරක්ෂාව හා ලස්සන සදහා සිඩු කර්ය්. බොහොවිට බූට් සපත්තු සදහා කරය්.
- අඩිය ගැහීම:ගෙවී ඇති අඩි නැවත සවි කිරීම්ය්.
- සපත්තු පටි නැවත දැමීම.
[සංස්කරණය] සම්ප්‍රදායන්
- බොහෝ රටවල (ආසියාවේ,උතුටු යුරොපයේ, අරාබියේ ආගන්තුක නිවසකට අතුලු වීමට පෙර පාවහන් ගැලවීම සිරිතකි.
- අප්‍රිකාවෙ හා අරාබි රටවල වැරඩීමකින් හෝ සපත්තුව පෙන්වීම නරක පුරුද්දක් ලෙස සැලකෙය්.
- තාය්ලන්තයෙ මිනිසුන් සපත්තු හෝ මේස් ඔලුවෙහි වැදීම අගෞරවයක් ලෙස සලකය්.
[සංස්කරණය] සාහිත්‍යය
සපත්තු බටහිර සුරංගනා කත වල වැදගත් තනක් ගනී. සින්ඩෙරෙල්ල, "විසර්ඩ් ඔෆ් ඔස්" අන්ඩ් රතු සපත්තු කතව මීට උදාහරණ වේ.
[සංස්කරණය] Sizes
- Units for shoe sizes vary widely around the world. European sizes are measured in Paris Points, which are worth two-thirds of a centimetre. The UK and American units are approximately one-quarter of an inch, starting at 8¼ inches. Men's and women's shoe sizes often have different scales. Shoes size is often measured using a Brannock Device, which can determine both the width and length of the foot.
[සංස්කරණය] Shoe companies
See the category shoe companies for a list of shoe companies.
[සංස්කරණය] බාහිර සබැඳි
| Look up shoe in Wiktionary, the free dictionary. |
- Footwear History
- International Shoe Size Conversion Charts, from i18nguy's website, offers more information.
- Shoe Care
- The Political History of Shoes
- ShoeGuide.Org, A footwear encyclopedia
- Reviews of Golf Shoes
- The Shoes You Wear
- UK Shoe Size Conversion
[සංස්කරණය] References
[සංස්කරණය] වැඩිදුර කියවීම්
- History of footwear in Norway, Sweden and Finland : prehistory to 1950, ISBN 91-7402-323-3
- Patrick Cox: Wit, Irony, and Footwear, Tamasin Doe (1998) ISBN 0-8230-1148-8
- Shoes : A Celebration of Pumps, Sandals, Slippers & More, ISBN 0-7611-0114-4
- A Century of Shoes: Icons of Style in the 20th Century, Angela Pattison ISBN 0-7858-0835-3
- Shoes , Elizabeth Cotton (1999) ISBN 1-55670-894-7
- Shoes : A Lexicon of Style, Valerie Steel ISBN 0-8478-2166-8
- Mad About Shoes, Emma Bowd ISBN 1-84172-353-3
- Bootism : A Shoe Religion, Penina Goodman, Michael Duranko (2003) ISBN 0-7407-3832-1
- The Perfect Fit: What Your Shoes Say about You, Meghan Cleary, Sydney Van Dyke ISBN 0-8118-4501-X