පාරජම්බුල

විකිපීඩියා වෙතින්

පාරජම්බුල (UV) ආලෝකය යනු දෘශ්‍ය ආලෝකයට වඩා කෙටි, එනමුත් එක්ස්-කිරණවලට වඩා දිගු, නැමී 10 සිට නැමී 400 දක්වා පරාසයක තරංග ආයාමයක් සහිත, සහ 3 eV සිට 124 eV දක්වා ශක්ති ප්‍රමාණයක් ගැබ්ව ඇති විද්‍යුත්චුම්බක විකිරණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පාරජම්බුල&oldid=211981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි