පාචනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

වෛද්‍ය විද්‍යාවේදී පාචනය යනු, නිරතුරුවරම තරලමය ආකාරයට මළපහ පිටවීමයි.

පාචනය බොහෝ පුද්ගලයන් තුළ අප්‍රසන්න හැගීමක් ඇති කළ ද සාමාන්‍යය සහ දරුනු තත්ත්වයේ පාචනයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරු මරණ ඇති වීම කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරයි. ලොව පුරා පාචනය ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ‘ආන්ත්‍රික ප්‍රදාහය‘ හේතුවෙනි.

"http://si.wikipedia.org/w/index.php?title=පාචනය&oldid=205071" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්