ප්‍ර‍ජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ප්‍ර‍ජනක පද්ධතිය පුරැෂ ප්‍රජනක පද්ධතිය

Penis.jpg

- රෑපය- අර්ධ වාර්ශයෙන් රෝම ඉවත් තරමක් සෘජුවු පුරැෂ ලිංගික අවයපිය 1. වෘශන කෝෂ 2. අපිවෘශයෙ 3. කටෝල කැවනෝසම 4. ලිංග්‍රාග්‍ර ‍චර්මය 5. ෆ්රරෙනියුලම 6. මුත්‍රාශ විවරය 7. ශිරැ මුණ්ඩය 8. කටෝල ස්පොන්ජියොසම 9.ශිරපායි 10. අණ්ඩ කෝෂය

පුරැෂ ප්‍රජනක පද්ධතිය යනු ඉන්ද්‍රයින් සමුහයක එකතුවයි. එය ශරිරයට පිටතින් හා ශ්‍රේණි ප්‍රදේශයේ ස්ථානගති වි ඇත. මෙය ප්‍රජනනක ක්‍රියාවලියට දායක නේ. මෙම පද්ධතියේ ප්‍රධාන කාරය සංයුති එනයට අවශ්‍ය පුරැෂ ජර්මානු හෙවත් ‍ශුක්‍රාණු සැපයිමයි.

පුරැෂ ප්‍රජනක පද්ධතියේ ඉන්ද්‍රයන්ගේ කාර්යයන් 3 කි. ඒවානම් • ශුක්‍රාණු නිෂ්පාදනය හා ගබඩාකර තැබිම- නිශ්පාදනය සිදු වන්නේ, වෘශනකෝෂ වලදිය මෙම වෘශන කෝෂ පිහිටා ඇත්තේ උෂ්ණත්වය යාමනය කල හැකි අණ්ඩ කෝශ තුලය. මමගින් නිපදවන නොමේරැ ශුක්‍රණු අපි වෘශනයෙම පිවිසෙන අතර එහි වර්ධනය සහ ගබඩාකර ගැනිම සිදුවේ.

• ශුක්‍ර තරල නිපදවිම මේවා ප්‍රරස්ථ ග්‍රන්ථය, ශුක්‍ර ආශයිකා සහ ශුක්‍රාණු ආශයිකා ශුක්‍රනාල තුල සිදුවේ.

• ස‍ංයෝගය සහ ශුකාණු තැන්පත් කිරිම - මේ සදහා ශිෂ්ණය, ශුකතාල සහ කුපර් ග්‍රන්ථි දායක වේ.

පුරැෂයින්ගේ ප්‍රදාන ද්විතියික ලිංගික ලක්ෂණ නම් දේහය විශාල වීම මංශ පරිමානව වැඩිවිම, කටහඩ ගොරොසු වීම, දේහයේ රෝම වර්ධනය , උරහිස පලල් විම සහ උගුරැ ඇටය නෙරැ එමයි.

ප්‍රධාන ලිංගික හොර්හොනය නම් ඇන්ඩ්‍රජන් සහ ටෙස්ටෙස්ටොරෝන්ය.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්