කල් දැමීම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ප්‍රෝක්‍රැස්ටිකරණය වෙතින් යළි-යොමු කරන ලදි)
මනෝ විද්‍යාවේදී කල් දැමීම යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකු කලයුතු ඉහල ප්‍රමුඛතාවයෙන් යුත් කටයුතු අතපසුකර අඩු ප්‍රමුකතාවක් ඇති එනමුත් තමා ප්‍රියකරන කටයුතු සිදුකිරීමයි.