ප්‍රීතිමත් සඳුදා ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

Happy Monday System (ハッピーマンデー制度 Happī Mandē Seido?, හැපි මන්ඩේ සෙයිදෝ) ප්‍රීතිමත් සඳුදා ක්‍රමය යනු ජාතික නිවාඩු කිහිපයක් සඳුදා දින වලට මාරු කිරීමට හා එමගින් සාමාන්‍යයෙන් පස්-දින වැඩ සතියක් ඇති අයවළුන් හට දින-තුනක සතිඅන්තයක් නිර්මාණය කිරීමට ජපාන රජය විසින් ගත් තීරණයකි.

මෙසේ වෙනස් කල නිවාඩු දින වලට පහත ඒවාද අයත් වේ:

සඳුදා දිනට මාරු කල නොහැකි වූ නිවාඩු දින සමහරක් වනුයේ , අධිරාජ්‍යයාගේ උපන්දින, අළුත් අවුරුදු දින, මහා විෂුවය දින, ශරත් විෂුවය දින.

[සංස්කරණය] මෙයද බලන්න

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්