ප්‍රහාරක කෝණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඉහත රූපයේ දැක්වෙන්නේ ගුවන් යානා පියාපතක හරස්කඩකි. කළු පැහැති රේඛා වලින් දක්වා ඇත්තේ සුළඟේ දිශාවයි. α මගින් දක්වා ඇති කෝණය, ප්‍රහාරක කෝණයයි.

ප්‍රහාරක කෝණය (\alpha, ඇල්ෆා නම් වූ ග්‍රීක අක්ෂරය) යනු වායු ගතික විද්‍යාවේදී airfoil's chord line සහ වායුව ගලායන දිශාව එසේත් නැතිනම් ගුවන් යානයෙහි වත්මන් ගමන් මාර්ගය අතර කෝණය හැඳින්වීම සඳහා භාවිතාවන යෙදුමයි. මෙය ගුවන් යානයේ තටුව යොමු වී ඇති දිශාව සහ එය ගමන් කරන දිශාව අතර කෝණය ලෙස සරලව දැක්විය හැක.වඩාත් සරලව ගතහොත් ප්‍රහාරක කෝණයයි යනු ගුවන් යානයේ පියාපත් සුළඟට පහර දෙන කෝණය ලෙසද සැලකිය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රහාරක_කෝණය&oldid=206085" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්