ප්‍රවේණිකව විකරණය කල ආහාර

විකිපීඩියා වෙතින්

ප්‍රවේණිකව විකරණය කල ජීවීන්ගෙන් ලබා ගන්නා ආහාර, ප්‍රවේණිකව විකරණය කල ආහාර ලෙස හඳුන්වයි. මෙම ආහාර පරිභෝජනයට ගැනීම නිසා මිනිස් සෞක්‍යය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකිද යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.

  • ප්‍රවේණිකව විකරණය කල ආහාර පරිභෝජනය නිසා,
  1. මිනිස් දේහය තුළ ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකළ හැකිද?
  2. මිනිස් සිරුරට විෂ විය හැකිද?
  3. නව ජාන, මිනිස් සෛල වලට හුවමාරු විය හැකිද?
  4. නොදන්නා අයුරකින් සෞක්‍යමය ගැටළු ඇතිකළ හැකිද? ආදී ගැටළු ප්‍රවේණිකව විකරණය කල ආහාර පරිභෝජනය පිළිබඳව පැනනැගී ඇත. මේ නිසා බොහෝ දෙනා ප්‍රවේණිකව විකරණය කල ආහාර පරිභෝජනයෙන් වැලකි සිටීමට කටයුතු කරති. නමුත් ප්‍රවේණිකව විකරණය කල ආහාර පරිභෝජනය නිසා මිනිසාට සෞක්‍ය ගැටළු ඇතිවිය හැකි බවක් විද්‍යාත්මකව තහවුරු වී නොමැත.

අර්ථ දැක්වීම[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රියාවලිය[සංස්කරණය]

බෝග[සංස්කරණය]

පලතුරු සහ එළවළු[සංස්කරණය]

ඉරිඟු[සංස්කරණය]

සෝයා[සංස්කරණය]

සහල්[සංස්කරණය]

තිරිඟු[සංස්කරණය]