ප්‍රවේගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව යි. භෞතික විද්‍යාවේ රාශියක් වන මෙයට නිශ්චිත දිශාවක් ද ඇත. සමීකරණ වලදී  බොහෝවිට Velocity යන අර්ථානුකූලව 'V' මගින් සංකේතවත් කෙරේ. තත්පරයට මීටර් (m/s or ms−1) යන ඒකක මගින් මනිනු ලබයි.

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රවේගය&oldid=261104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි