ප්‍රවෘත්ති ප්‍රචාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ප්‍රවෘත්ති ප්‍රචාරය (මෙය Newscast හෝ news break යන වචන වලින් හඳුන්වයි) යනු විවිධ ප්‍රවෘත්ති සිද්ධින් සහ අ‍නිකුත් තොරතුරු රූපවාහිනිය හෝ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කිරිමයි. ප්‍රවෘත්ති ප්‍රචාරය සාමාන්‍යයෙන් ප්‍රාදේශිය ලෙස ප්‍රවෘත්ති කාමරයක් හෝ ප්‍රචාරක ජාලයක් මගින් නිෂ්පාදනය කරයි. එයට ක්‍රිඩා පිළිබඳ විස්තර, කාලගුණ අනාවැකි, ප්‍රවාහන වාර්තා, වැනි අමතර විස්තර ද අදාළ ග්‍රාහකයන්ට දැනෙන ආකාරයට ප්‍රචාරය කරනු ලබයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්