ප්‍රවර්ගය:සංසන්දනාත්මක බුද්ධාගම

විකිපීඩියා වෙතින්

බුදු දහම බිහිවී දැනට වසර 2600 ක් ගතවී තිබේ. මේ කාළය තුල එය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. එහි ආගමික මුහුණුවර විවිධ සංස්කෘතීන් හමුවේ වෙනස් වී ඇතිමුත්, දාර්ශනික හරයන් තව දුරටත් රැකගැනීමට උත්සුකවී ඇත. බුදු සමය එය බිහිවූ ඉන්දියාවේදී හින්දුආගමටද, ඈත පෙරදිගදී මහායානයටද, ආසියාවේදී ථේරවාදයටද, මැදපෙරදිගදී ක්‍රිස්තියානියට හා ඉස්ලාමයටද, වෙනත් නොයෙකුත් ආගම් සඳහාද තම දර්ශනික හරයන් උරුමකරදී තිබේ.

ඒ ඒ ආගම් සංසන්දනාත්මකව හැදෑරීමෙන් මේ පිලිබඳ අවබෝධයක් ලැබීම මෙහි අරමුණ වේ.

"සංසන්දනාත්මක බුද්ධාගම" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.