ප්‍රවර්ගය:උපාන්ත සිද්ධාන්තය

විකිපීඩියා වෙතින්

උපාන්ත සිද්ධාන්තයක් යනු, තත්කාලීන හෝ මුඛ්‍යධාරා දෘෂ්ටියෙන්, සැලකිය යුතු තරම් බැහැරව යන්නාවූ, අදහසක් හෝ අදහස් ගොන්නකි. කිසියම් අධ්‍යයන ක්ෂේත්‍රයක, යථායෝග්‍ය පාණ්ඩිත්‍යය මට්ටමකට සිදු කල වුව, තවද සැකමුසු කාර්යයන් සඳහා, වෘත්තිකයන් සුළුතරයක් විසින් රුකුල් දෙනු ලබන කාර්යයන් මෙයට ඇතුළත් විය හැක. නිදසුන් අතර වන්නේ, ව්‍යාජ-විද්‍යාව (විද්‍යාත්මක සිද්ධාන්ත බවට අදහස් වන නමුදු විද්‍යාත්මක රුකුල් ස්වල්පයෙන් ඇති හෝ ඇත්තේම නැති අදහස් වෙති), කුමන්ත්‍රණ න්‍යායන්, අනුපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔප්පු නොකල අයිතිවාසිකම්, ව්‍යාජ-ඉතිහාසය ආදි වශයෙන් වෙති.

උපාන්ත සිද්ධාන්තයන් සඳහා විකිපීඩියා මාර්ගෝපදේශන සඳහා, විකිපීඩියා:උපාන්ත සිද්ධාන්ත බලන්න.

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු වන්නේ පහත දැක්වෙන උපප්‍රවර්ගය පමණි.

"උපාන්ත සිද්ධාන්තය" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.