ප්ලීහාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්ලීහාව
Illu spleen.jpg
Spleen
Horse spleen laparoscopic.jpg
Laparoscopic view of a horse's spleen (the purple and grey mottled organ)
ලතින්(Latin) Lien (Greek: Splen)
Gray's subject #278 1282
ධමනිය(Artery) Splenic artery
ශිරාව (Vein) Splenic vein
ස්නායුව (Nerve) Splenic plexus
Precursor Mesenchyme of dorsal mesogastrium
MeSH Spleen
Dorlands/Elsevier Spleen

ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ප්ලීහාව&oldid=269840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි