පරිසර ඌනතා ව්‍යාබාධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරිසර ඌනතා ව්‍යාබාධය ලෙසින් හැඳින්වෙන්නේ, 2005 වසරෙහි ප්‍රකාශයට පත් ඔහුගේ ග්‍රන්ථයක් වූ ලාස්ට් චයිල්ඩ් ඉන් ද වුඩ්ස් තුල රිචඩ් ලූව් විසින් ඉදිරිපත් කෙරුණු උපකල්පිතයක් වන අතර[1] එහි දැක්වෙන පරිදී, මානවයන්, විශේෂයෙන්ම දරුවන්, අඩු කාලයක් එළිමහනේ කාලය ගතකරන අතර [2] එම නිසාම පුළුල් පරාසයක චර්යාත්මක ගැටළුවලට ගොදුරු වෙති. [3] [4]


ආශ්‍රිත[සංස්කරණය]

  1. මෙරිලින් ගාඩ්නර්, "ෆො මෝර් චිල්ඩ්රන්, ලෙස් ටයිම් ෆො අවුට්ඩෝ ප්ලේ: බිසි ෂෙඩියුල්ස්, ලෙස් ඕපන් ස්පේස්, මෝ සේෆ්ටි ෆියර්ස්, ඇන්ඩ් ලුවර් ඔෆ් ද වෙබ් කීප් කිඩ්ස් ඉන්සයිඩ්", ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්, ජූනි 29, 2006
  2. ඉයෑන් ස්වොන්බ්‍රෝව් "යූ.එස්. චිල්ඩ්රන් ඇන්ඩ් ටීන්ස් ස්පෙන්ඩ් මෝ ටයිම් ඔන් ඇකඩමික්ස්", ද යුනිවර්සිටි රෙකෝඩ් ඔන්ලයින්, මිචිගන් විශ්වවිද්‍යාලයය.
  3. 10 රීසන්ස් කිඩ්ස් නීඩ් ප්‍රෙෂ් එයාර් කෙවින් කොයිල් විසින්, නැෂනල් වයිල්ඩ්ලයිෆ් මැගසින්
  4. ටැමී බුරාක්, "ආ යුවර් කිඩ්ස් රියලි ස්පෙන්ඩිං ඉනෆ් ටයිම් අවුට්ඩෝර්ස්? ගෙටිං අප් ක්ලෝස් විත් නේචර් ඕපන්ස් අ චයිල්ඩ්ස් අයිස් ටු ද වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ්, විත් අ බවුන්ටි ඔෆ් හෙල්ත් බෙනිෆිට්ස්", කැනේඩියන් ලිවිං.

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පරිසර_ඌනතා_ව්‍යාබාධය&oldid=279326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි