පරිශීලක සාකච්ඡාව:සම්පත් සිටිනාමලුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(පරිශීලක සාකච්ඡාව:Sampathsris වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාව වෙත සාදරයෙන් පිළිගනිමු!

 ආයුබෝවන්, සම්පත් සිටිනාමලුව!
පසිඳු කාවින්ද වන මා විකිපීඩියාවෙහි සිටින දහසක් සංස්කාරකවරුන්ගෙන් එක් අයෙකු වෙමි. අප හා සම්බන්ධ වීම ගැන බෙහෙවින් තුති. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි මම සිතමි. නව පරිශීලකයන් හට වැදගත් වන සබැදි කිහිපයක් පහත දැක්වේ:

  නිබන්ධනය සහ වංචාපත්‍රය
  විකිපීඩියා:ප්‍රජා ද්වාරය
  වැලිපිල්ල

  රචනාකරණයේ අත්පොත
  විකිපීඩියා:පංචස්තම්භ
  ලිපියක් ලියන්න

විකිපීඩියානුවෙකු වශයෙන් ඔබට මෙහි සංස්කරණ කටයුතු සිදු කිරීම විනෝදයක් යැයි මා සිතමි! කරුණාකර සාකච්ඡා පිටුවලදී නාසික්‍ය ලකුණු (~~~~) හතරක් යොදමින් අත්සන් කරන්න; මෙමගින් ස්වයංක්‍රියව ඔබේ පරිශීලක නාමය සහ දිනය ඉදිරිපත් කරයි. ඔබට උදව්වක් අවශ්‍ය නම්, විකිපීඩියා:ප්‍රශ්න බලන්න, හෝ මගේ සාකච්චා පිටුවෙහි ඔබේ ප්‍රශ්නය අසන්න, නැතහොත් {{helpme}} යන්න ඔබේ සාකච්චා පිටුවෙහි යොදන්න එවිට කවුරුන් හෝ පැමිණ ඔබේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙයි. ස්තුතියි, සුබ දවසක්!
 


අන්තර්විකි සබැදි[සංස්කරණය]

ඔබ විසින් තනන ලිපිවලට අන්තර්විකි සබැදි යෙදීමට හැකිනම් අගෙයි. සිඳු කාවින්ද  සාකච්ඡාව 16:25, 18 ජූනි 2011 (යූටීසී)[reply]

උපදෙසට ස්තුතියි පසිඳු, මා ඒ ගැන දැන් අවධානය යොමු කරනවා.
උදවුවක් ඕනෙ, පරිශීලක නාමය වෙනස් කරගන්නෙ කොහොමද? දැනට Sampathsris ලෙස තිබෙන නම මට සිංහලෙන් ලියාගන්න ඕන.
--Sampathsris (talk) 06:16, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මේක පොඩ්ඩක් කියවන්න. තේරුම් ගැනීමට අපහසු නම් මට කියන්න. ඔබේ දායකත්වය අගය කරමි. ස්තුතියි. සිඳු කාවින්ද  සාකච්ඡාව 09:22, 19 ජූනි 2011 (යූටීසී)[reply]

http://meta.wikimedia.org/wiki/Requests_for_username_changes මෙතැනට ඔබේ යෝජනාව එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 06:35, 23 ජූනි 2011 (යූටීසී)[reply]
Sampathsris,මෙය අත්හදා බලන්න.ඔබ අත්සන් තැබීමේදි අත්සන් නාමය සිංහල බසින් යෙදීම සඳහා ඉහල මගේ අභිරුචි යටතෙහි පරිශීලක පැතිකඩ -->අත්සන පවතින අත්සන් නාමය සිංහල බසින් යොදන්න.මෙම ගැටළුව ඉංග්‍රීසි විකියෙන් ලියාපදිංචි වී පැමිණි මටද මුලින් ඇතිවිය.නමුත් දැන් මම අත්සන් තබනුයේ මෙසේ සිංහල බසිනි.ස්තූතියි ප්‍රදීප් මධුරංග (talk) 05:20, 18 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

අළුත් රූපය[සංස්කරණය]

ඔබ උඩුගත කල අළුත් රූපයෙහි සිංහල අකුරු පේන්නේ නැහැ. මේක මටත් වුනා රූපයක් සිංහල කරන්න ගිහින්. විසඳගත්තොත් කියන්න. --- ශ්වෙත (talk) 12:32, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ඒක තමයි. නියම ගොණුව වෙත ගියොත් (පූර්ණ විභේදනය) සිංහල අකුරු පෙන්වනවා. මට පෙනෙන හැටියට Thumbnails සහ Low resolutions previews සාදන විකිපීඩි‍යා යෙදුම සිංහල අකුරු හරියට ‍Render කරන්නෙ නෑ වගේ. සම්පත් සිටිනාමලුව (talk) 12:38, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ඔබ හරි! පූර්ණ විභේදනයකින් බැලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. බලමු මේකට මොනවහරි කරන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 12:42, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මේ ගැටලුව ඇත්තේ වෙක්ටර් පින්තූරයක් නිසා වගෙයි. වෙක්ටර් ලිපිය සංස්කරණය කරන්න භාවිතා කලේ මොන යෙදුමද? -- බිඟුවා සාකච්ඡාව 06:05, 20 ජූනි 2011 (යූටීසී)[reply]
Notepad භාවිතා කළෙමි. ‍දෝෂයට හේතුව එය නොවේ. විකිමීඩියා හි SVG උඩුගත කළ විට එහි සිඟිති රූප සහ පෙරදසුන් PNG ආකාරයෙන් ස්වයංක්‍රීය ව සෑදෙයි. මේ සඳහා භාවිතා කරන්නේ RSVG ය. RSVG, විකිමීඩියා සතු SVG අකුරු මුහුණත් යොදාගෙන Rendering සිදු කරයි. මෙම අකුරු මුහුණත් අතර සිංහල අකුරු සහිත අකුරු මුහුණත් නැති බව පෙනෙයි. (වෙනත් අරාබි, චීන වැනි භාෂා සඳහා අකුරු මුහුණත් තිබෙන බව පෙනේ). එබැවින් සිඟිති රූපයෙහි/පෙරදසුනෙහි දිස් වන්නේ කොටු ගොඩකි. විකිමීඩියා වෙත අකුරු මුහුණතක් උඩුගත කරන්නේ කෙසේදැයි අසමින් මා දැනටමත් එහි Forum හි පැනයක් දමා ඇත. (තව දුරටත් http://en.wikipedia.org/wiki/Wikipedia:SVG_Help බලන්න). -- සම්පත් සිටිනාමලුව (talk) 08:30, 20 ජූනි 2011 (යූටීසී)[reply]

ප්‍රශ්නයක්[සංස්කරණය]

ඔබ ෆයර්ෆොක්ස් හී විකාශකයෙක්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 14:27, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ඔබ අහන්නේ මා ෆයර්ෆොක්ස් දියුණු කිරීමාදිය කරනවාද කියා නම්, නැත. -- සම්පත් සිටිනාමලුව (talk) 16:19, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 16:28, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මොකද වුනේ?[සංස්කරණය]

ඔයාට මොකද වුනේ? සක්‍රීය පරිශීලකයෙක් ඇයි එක් වරම අක්‍රීය වුනේ?-- 112.135.204.162 11:01, 20 ජූලි 2011 (යූටීසී)[reply]

තොරතුරු ඇසුවාට තුති. වෙලාව ප්‍රශ්න තමයි හේතුව. ඉක්මනින්ම ආපහු එන්නම් :) -- සම්පත් සිටිනාමලුව (talk) 12:30, 20 ජූලි 2011 (යූටීසී)[reply]

ඔබගේ සේවය සිංහල විකිපීඩියාව අපේක්ෂාවෙන් සිටී.--Rsekanayake (talk) 16:31, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on න්‍යෂ්ටික භෞතික විද්‍යාව requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 10:29, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, සම්පත් සිටිනාමලුව.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:02, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]