පරිශීලක සාකච්ඡාව:Dimupro

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාවරලේ භද්දිය හිමි

පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් යනු අද වන විත ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලොව පුරා කාලින විචිත්ත්‍ර ධර්ම දේශනය සඳහා නාමයකි. උන්වහන්සේගේ සුමදුර ධර්ම දේශනා සඳහා කිසිදු මුදලක් අයකිරීමකින් තොරව සිය ධර්ම චාරිකාවේ යෙදෙන උතුම් ස්වාමින් වහන්සේනමකි.

මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ හමුවීම ස්ථානය අතුරුගිරිය ආර්ය නිකේතනය වෙලාව පෙ.ව. 08.00 සිට 11.00 දක්වා කාර්යාල දු.අ. 0112752391

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Dimupro&oldid=319238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි