පරිශීලක සාකච්ඡාව:Deva pg

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සමුපකාර ව්‍යාපාරය[සංස්කරණය]

හැදින්වීම[සංස්කරණය]

සමුපකාර ව්‍යාපාරය යනු ලොවපුරා පැතිරී පවතින ස්වේච්ඡා සංවිධාන ජාලයකි. එය ආරම්භ වන්නේ කාර්මික විප්ලවය අතරතුර යුරෝපයෙනි. පසු කාලීනව ආසියානු හා අප්‍රිකානු රාජ්‍ය වලට එම රාජ්‍යවල යටත් විජිත ප්‍රධානීන් විසින් හා වෙනත් පුද්ගලයින් විසින් සමුපකාර ව්‍යාපාරය හදුන්වා දෙන ලදී.

ඉතිහාසය[සංස්කරණය]

සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන්නේ රොබර්ට් ඕවන්ය.

සමුපකාර ව්‍යාපාරය ගැන මාක්ස්වාදී මතය[සංස්කරණය]

ඕවන්ගේ සමුපකාර ක්‍රමය ගැන මාක්ස් හා ඒගල්ස් සාකච්ඡා කර ඇත.

ලාංකේය සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය[සංස්කරණය]

ය සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබදව විවධ මත පවතියි. නමුත් ප්‍රකට මතය වන්නේ දුම්බර මිටියාතතේ පළමු ණය දෙන සමිතිය බිහිවීමත් සමග එම ඉතිහාසය ඇරඹෙන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Deva_pg&oldid=312022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි