පරිශීලක සාකච්ඡාව:Buddikat

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Buddikat, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 11:44, 21 අගෝස්තු 2010 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:DHS Logo.png[සංස්කරණය]

Thank you for uploading ගොනුව:DHS Logo.png. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 07:12, 19 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

DHS Logo.png මකා දමන ලදි. --Lee (talk) 12:23, 19 ජූලි 2011 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:2011 Cricket World Cup Logo.png[සංස්කරණය]

Thank you for uploading ගොනුව:2011 Cricket World Cup Logo.png. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. --Lee (talk) 05:07, 23 මැයි 2011 (යූටීසී)[reply]

2011 Cricket World Cup Logo.png මකා දමන ලදි. --Lee (talk) 12:21, 19 ජූලි 2011 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:2007T20WorldCupLogo.jpg[සංස්කරණය]

Thank you for uploading ගොනුව:2007T20WorldCupLogo.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 07:27, 26 ජූනි 2011 (යූටීසී)[reply]

2007T20WorldCupLogo.jpg මකා දමන ලදි. --Lee (talk) 12:21, 19 ජූලි 2011 (යූටීසී)[reply]

File copyright problem with ගොනුව:2009T20WorldCupLogo.jpg[සංස්කරණය]

Thank you for uploading ගොනුව:2009T20WorldCupLogo.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 07:36, 26 ජූනි 2011 (යූටීසී)[reply]

2009T20WorldCupLogo.jpg මකා දමන ලදි. --Lee (talk) 12:20, 19 ජූලි 2011 (යූටීසී)[reply]

බටහිර ඉන්දීය කොදෙව් කොඩිය යොදාගැනීම[සංස්කරණය]

මා විසින් සකසනු ලබන ලිපියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ධජය යොදාගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා නිවැරදි කේත සටහන ලබා දෙන්න. ස්තුතියි! --බුද්ධික (සාකච්ඡාව) 19:40, 19 ජූලි 2011 (යූටීසී)[reply]

{{ක්‍රි(කට්)|WIN}} යන කේතය භාවිතා කරන්න. ---ශ්වෙත (talk) 15:02, 19 ජූලි 2011 (යූටීසී)[reply]

ස්තුතියි ශ්වේත. සුළු කරුණක් ගැන ඔබව දැනුවත් කිරීමට කැමතියි.  බටහිර ඉන්දීය කොදෙව් කේතය ඇතුලත් කළ පසු එය නිවැරදිව දර්ශනය වන නමුත් එහි සබැදිය සම්බන්ධ වන්නේ (දැනට නොපවතින) ඉංග්‍රිසි පිටුවක් හා සමඟයි. එය වලක්වාගත හැකිද? -- බුද්ධික (talk) 10:25 20 ජූලි 2011 (යූටීසී+5:30)
ඔබගේ විමිසිලිමත් උකුසු ඇසට පින්. දැන් හරි ඇති. පිරික්සා බලන්න. ඔබගේ ලිපියේත් සංස්කරණය කළෙමි. --- ශ්වෙත (talk) 15:26, 20 ජූලි 2011 (යූටීසී)[reply]

විකිපීඩියා සංස්කරණය සඳහා උදව්වක්[සංස්කරණය]

විකිපීඩියා සංස්කරණය සඳහා මාර්ගගත නොවන (offline) මෘදුකාංගයක් හෝ වෙනයම් යෙදුමක් තිබේද? ---බුද්ධික (සාකච්ඡාව) 21:52 24 ජූලි 2011 (යූටීසී+5:30)

හැඩකරණ (Formating) රහිත Windows Notepad වැනි මෘදුකාංගයක් මගින් ලියා විකිපීඩියාවට පිටපත් කිරීම උචිතයි නේද? බලන්න උදවු:සංස්කරණය#ප්‍රධාන සංස්කරණප්‍රදීප් මධුරංග (talk) 04:37, 7 මැයි 2012 (යූටීසී)[reply]

Non-free rationale for ගොනුව:2012iccworldt20.png[සංස්කරණය]

Thanks for uploading or contributing to ගොනුව:2012iccworldt20.png. I notice the file page specifies that the file is being used under non-free content criteria, but there is not a suitable explanation or rationale as to why each specific use in Wikipedia is acceptable. Please go to the file description page, and edit it to include a non-free rationale.

If you have uploaded other non-free media, consider checking that you have specified the non-free rationale on those pages too. You can find a list of 'file' pages you have edited by clicking on the "my contributions" link (it is located at the very top of any Wikipedia page when you are logged in), and then selecting "File" from the dropdown box. Note that any non-free media lacking such an explanation will be deleted one week after they have been tagged, as described on criteria for speedy deletion. If the file is already gone, you can still make a request for undeletion and ask for a chance to fix the problem. If you have any questions, please ask them at the Media copyright questions page. Thank you. Lee (talk) 04:47, 5 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]

2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය[සංස්කරණය]

ගරු පරිශීලකතුමනි,
මා විසින් ඉහත 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය අරඹන විටදී ඔබ විසින් එය අදාළ වෙනත් ලිපියක් අරඹා තිබූ බව මම නොදුටිමි. එය පිළිබඳ මම සමාව අයදිමි. මා විසින් ඇරඹූ ලිපිය වඩාත් කරුණුවත් වූ බව නිරික්ෂණය කළ බැවින් ඔබගේ ලිපිය මම විසින් ඇරඹූ ලිපිය වෙත යොමු කළෙමි. මේ පිළිබඳව ඔබගේ අදහස් තිබේ නම් සාකච්ඡා කළ හැක. -- Shwetha (talk) 06:06, 24 මාර්තු 2014 (යූටීසී)[reply]

ශ්වේත,
ඔබ කළ දේ හරි. එය පිළිබද ගැටලුවක් නොමැත. මමත් මගේ කරුණු ඔබේ ලිපියට එකතු කිරීමට කැමැත්තෙමි. ඔබ එයට කැමතිවේ යැයිද සිතමි.
මම මීට පෙර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සදහා විකි පිටු සැකසීමි.

ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2012, ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2010, ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2009, ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2007.

ඔබගේ පිටුවේ මාතෘකාව එයට සරිලන ලෙස වෙනස් කිරීම හොඳ යැයි මට සිතේ. නැතිනම් පෙර කිවූ විකි පිටුවල මාතෘකාව ඔබේ පිටුවට ගැලපෙන ලෙස වෙනස් කරන ආකාරය මට පැහැදිලි කරනවාද? එයින් අපිට මීට අදාල ලිපි සමග අනුරූපී කරගන්න පුලුවන් කියා සිතේ. Buddikat (talk) 09:06, 24 මාර්තු 2014 (යූටීසී)[reply]
විස්සයි20 යන පදය වඩාත් සුදුසු යැයි මම සිතන නිසාත් "ලෝක කුසලානය" යන පදය සීමිත ඕවර කුසලානයට පමණක් භාවිතා කරනවාට අයිසීසීය කැමති නිසාත් ඔබ තැනූ ලිපි සතර විස්සයි20 පදය ඇතුලත් කර එම ලිපි ගෙනයෑම සුදුසු යැයි සිතමි. ---Shwetha (talk) 17:04, 24 මාර්තු 2014 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Buddikat&oldid=327526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි