පරිශීලක සාකච්ඡාව:Aruni Shapiro

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Aruni Shapiro, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ශ්වෙත (talk) 02:48, 26 අගෝස්තු 2012 (යූටීසී)[reply]


Hello. Concerning your contribution, ප්‍රංශ විප්ලවය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://arunishapiro.wordpress.com/2012/07/01/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B6%A7-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B6%A7/. As a copyright violation, ප්‍රංශ විප්ලවය appears to qualify for deletion under the speedy deletion criteria. ප්‍රංශ විප්ලවය has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. ශ්වෙත (talk) 02:48, 26 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Hello. Concerning your contribution, ප්‍රංශ විප්ලවය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://arunishapiro.wordpress.com/2012/07/03/%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD/. As a copyright violation, ප්‍රංශ විප්ලවය appears to qualify for deletion under the speedy deletion criteria. ප්‍රංශ විප්ලවය has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. ශ්වෙත (talk) 02:48, 26 අගෝස්තු 2012 (යූටීසී)[reply]

[[ප්‍රවර්ගය:ජෝර්ජ් වොෂිංටන්]][සංස්කරණය]

අප විසින් සාමාන්‍යයෙන් ප්‍රවර්ගයන්හී ලිපි පෙළ අන්තර්ගත කරන්නේ නැත. එබැවින් [[ප්‍රවර්ගය:ජෝර්ජ් වොෂිංටන්]] හී ලිපියක් ඇතුලත් කිරීම විකිපීඩියා සම්ප්‍රදායයෙන් බැහැර වීමකි. දැනටමත් ජොර්ජ් වොෂින්ටන් නමින් ලිපියක් සිංහල විකිපීඩියාවේ පවතින නමුත් එය දෝෂ බහුල හා විකිපීඩියා මාදිළියෙන් බැහැරවූ අසම්පූර්ණ ලිපියකි. ඔබ විසින් සිදු කල හැක්කේ ඔබ විසින් [[ප්‍රවර්ගය:ජෝර්ජ් වොෂිංටන්]] ට එක් කල ලිපි අන්තර්ගතය එතැනින් ඉවත් කොට ජොර්ජ් වොෂින්ටන් ලිපිය වෙත සුදුසු පරිදී සංයෝජනය කිරීමයි. මෙය හුදෙක් යෝජනාවක් පමණයි. --- ශ්වෙත (talk) 04:16, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

thank you for the suggestion. I will take it to the exisiting article. Aruni Shapiro 11:43, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)

Aruni ඔයා sign කරන හැටි ටිකක් වැරදියි නේ. උඩින් තියෙන පෑන ක්ලික් කරල නෙමේයි ද sign කරන්නේ? අනික discussion වලදි comment එක හරි level එකට ඉන්ඩෙන්ට් කරන්න. එතකොට follow කරන්න ලේසියි. --Lee (talk) 14:21, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

අනික discussion වලදි comment එක හරි level එකට ඉන්ඩෙන්ට් කරන්න.??? how do I do this?--Aruni Shapiro 14:23, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)
Simply add the required number of ":" at the start of your comment. I corrected your comment above mine. Go to edit mode and see. --Lee (talk) 15:29, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]
well hope this is correct, again, many thanks. --Aruni Shapiro 14:44, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)
I signed by clicking the pen above, but how come my sig is different, e.g. doesn't have the link automatically attached to it like in yours? --Aruni Shapiro 14:48, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)
Something must be wrong with your settings. You may have some text as your signature at විශේෂ:අභිරුචියන්. --Lee (talk) 08:24, 22 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]