මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලෙහි හා මොරටුව විශ්වවිද්‍යාලයයෙහි ආදි සිසුවෙකිමි. මොරටුවෙහි ඉපිද මොරටුවෙහි හැදීවැඩී මොරටුවෙහි සරසවි අධ්‍යාපනයද ලැබුවද බෙන්තොට යුවතියකට අත දුන්නෙමි. එක් මිනිපිරියකට සීයා කෙනෙකු වෙමි.