පරිශීලක:Rasika.IRQUE.UOC

විකිපීඩියා වෙතින්
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-2 මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමකින් දායකත්වය දැක්විය හැක .
මෙම පරිශීලකයා බෞද්ධයෙකි

මම අයි.එම්. රසිකා රාජිණී ඉලුප්පිටිය වෙමි.ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව මගේ ගම් ප්‍රදේශයයි. මගේ පාසල නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයයි. මට කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අංශයේ දෙවන පෙළ උසස් සාමාර්ථයක් හිමිය.

අපේ මිතුරු කැළ[සංස්කරණය]

මෙම පරිශීලකයා Student.IRQUE.UOC සාමාජිකයෙකි
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Rasika.IRQUE.UOC&oldid=64949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි