පරිශීලක:Laniltm

විකිපීඩියා වෙතින්

මම ලනිල් මාරසිංහ Lanil Marasinghe වෙමි. සිංහල විකිපීඩියා විශ්වකෝෂයට වැඩි දායකත්වයක් නැතත් ඉංග්‍රිසි විකිපීඩියා හි ශ්‍රී ලංකාව හා දුම් රිය ගමනාගමනය පිලිබඳ කටයුතු වල නියැලී සිටින්නෙමි.

ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය ඉගනීම ලබමි

කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ සිසුවෙක්මි.

ඉදිරියේදි සිංහල විකිපීඩියා වට වැඩ කිරීමට සිතාගෙන ඇත්තෙමි. ප්‍රවේශයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්‎ සහ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය පිටු නිර්මාණය කලෙමි.

විස්තර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Laniltm&oldid=332799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි