පරිශීලක:Kumarasiri uyangalla

විකිපීඩියා වෙතින්

ජේ.ආර්. ජයවර්ධන (ජූනියස් රිචඩ් ජයවර්ධන)

 YS% ලංකාවේ දෙවන ජනාධිපති නිලය දැරීම 1978 පෙබරවාරි 4 – 1989 ජනවාරි 2, පූර්වm%dප්තිකයා විලියම් ගොපල්ලව, අනුm%dප්තිකයා රණසිංහ fm%aමදාස

 YS% ලංකාවේ දසවන අගමැති නිලය දැරීම 1977 ජූලි 23 – 1978 පෙබරවාරි 4, ජනාධිපති විලියම් ගොපල්ලව, පූර්වm%dප්තිකයා සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, අනුm%dප්තිකයා රණසිංහ fm%aමදාස

 නොබැඳි ජාතීන්ගේ සංවිධානයෙහි සයවන මහ ලේකම් නිලය දැරීම 1978 පෙබරවාරි 4 – 1979 සැප්තැම්බර් 9, පූර්වm%dප්තිකයා විලියම් ගොපල්ලව, අනුm%dප්තිකයා ෆිදෙල් l%eස්තෝ

පුද්ගලික තොරතුරු  උපත 1906 සැප්තැම්බර් 17 කොළඹ YS% ලංකාව  මරණය නොවැම්බර් 1, 1996 (වයස 90)  දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය  කලත%යා එලිනා ජයවර්ධන  ආගම බෞද්ධ ජේ.ආර්. ජයවර්ධන( 1906 සැප්තැම්බර් 17 - 1996 නොවැම්බර් 1 ) සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුගේ පියා ඉයුජින් විල්*%ඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි. කොළඹ රාජකීය විදHdලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසල් ක්රි්කට් කණ්ඩායමේත්, 1925 දී ශාන්ත තෝමස් විදHdලය හා රාජකීය විදHdලය අතර පැවති විවාද කණ්ඩායමේත් සිටියේය. තරුණ වියට පත් ඔහු ක්රිජස්තු ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන වෘත්තියෙන් නීතීඥවරයෙකු වූයේය. 1938 දී ලංකා ජාතික කොන්ග්රයසයෙහි ක්රිශයාකාරයකු ලෙස ද කටයුතු කළේය. වර්ෂ 1940 දී එහි සමලේකම් ධූරයට පත් වූ අතර, 1943 දී රාජ්යක සභාවේ කොළනිල් ව්යෂවස්ථාවට තේරිපත් විණි. ඔහු වර්ෂ1946 දී එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන විට ඊට එක්වුවේය. 1943 රටේ පළමු කැබිනෙට් මණ්ඩලයෙහි මුදල් අමාත්යපවරයා බවට පත් වූවේය. ඒ අනුව ඩී.එස්. සේනානායක ආණ්ඩුවේ මුදල් අමාත්ය ලෙස අයවැය සමතුලිත කිරීමට වෙර දැරූ අතර 1953 දී සහනාධාර කප්පාදුවට යෝජනා ක‍ළේය. මේ හේතුවෙන් හර්තාල් ව්යා පාරයක් දියත් වූ බැවින් එය නවතා දැමීමට ඔහුට සිදුවිය. එමෙන්ම මොහු සර් එඩිවින් විජේරත්නගේ මුලිකත්වයෙන් ජාතික ගීය නිර්මාණය කිරීම සදහා පත්කළ කමිටුවේ සාමාජිකයෙක් විය. 1950 දී YS% ලංකා නිදහස් පක්ෂ‍යේ බලපෑම හමුවේ ජේ.ආර්. ජයවර්ධන යූ.එන්.පී.ය ද ජාතිකත්වයට තල්ලු කළේය. මොහු විසින් සිංහල පමණි පනත ගෙන ඒමෙන් රටේ සුළු ජාතිකයින් ඊට විරුද්ධ විය. 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය. 1977 මැතිවරණයෙන් පසු YS% ලංකාවේ අගමැතිවරයා බවට පත් වූ අතර ඉන්පසු ජාතික ව්යානවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්ර මය ඇති කළේය. 1978, පළමු විධායක ජනාධිපති වූ අතර අගනුවර වන කොළඹ, ජයවර්ධනපුර‍ට ගෙන යන ලදි. 1977 කෝලාහලයෙන් පසු රජය ප්රාමිති කරණ පනත මඟින් ද්රෙවිඩයන් හා එකඟ වුයේ සරසවි වරම පිළිබඳවයි. මොහු වර්ධනය වන දෙමළ සටන්කාමී කණ්ඩායම් පිළිබඳව විමසිලිමත් වූ අතර, 1979 ත%ස්තවාදය වැළැක්වීම් පනත ගෙන ආවේ ය. 1979 එක්සත් ජාතික පක්ෂයේ ජයග්රවහණයෙන් පසු 1983 පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කර, 1977 පාර්ලිමේන්තුව, 1989 තෙක් දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වූවේය. යුද්ධයෙන් උතුරේ ප්ර7දේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. ත%ස්තවාදීන් අත්පත් කර ගත්හ. මෙම ගැටුම් හමුවේ ඉන්දියානු රජය හුවමාරු විසඳුමකට තල්ලු කළේය. ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඇති වු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ඉන්දියානු සාම සාධක හමුදාව උතුරේ රැදවා ද්ර විඩ පාලන ප්රිදේශවල බලය ඔවුනට පැවරීය. මෙම ගිවිසුමට එල්.ටී.ටී.ය එකඟ නොවු අතර සිංහල ජාතිකයින් විදේශ හමුදා මෙහි රැදී සිටිනවාට අකමැති වූහ. ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් කැරැල්ලක් නිර්මාණය කළේය. ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්රානම ගත්තේය.



රණසිංහ fm%aමදාස  3 වන YS% ලංකා ජනාධිපති නිලය දැරීම 1989 ජනවාරි 2 – 1993 මැයි 1, පූර්වm%dප්තිකයා ජූනියස් රිචඩ් ජයවර්ධන, අනුm%dප්තිකයා ඩී.බී. විජේතුංග

 8 වන YS% ලංකා අගමැති නිලය දැරීම 1978 පෙබරවාරි 6 – 1989 ජනවාරි 2, පූර්වm%dප්තිකයා ජූනියස් රිචඩ් ජයවර්ධන, අනුm%dප්තිකයා ඩී.බී. විජේතුංග පුද්ගලික තොරතුරු  උපත:- 1924 ජුනි 23, කොළඹ, YS% ලංකාව  මරණය:- 1993 මැයි 1, කොළඹ, YS% ලංකාව (වයස 68)  දේශපාලන පක්ෂය:- එක්සත් ජාතික පක්ෂය  කලත%යා:- හේමා fm%aමදාස  ආගම:- බුද්ධාගම රණසිංහ fm%aමදාස ( 1924 ජුනි 23 - 1993 මැයි 01) ශ්රිබ ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට පර ්ාථම ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්රාධමාත්යෂ තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවීය. මුල් අවධිය සිංහල හින්නි පවුලක උපත ලැබු fm%aමදාස අධ්යාතපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙනි. කුඩා කළ සිට පුවත්පත් වාර්තාකරුවකු වීමට හීන දුටු ඔහු ඒ සඳහා අඩිතාලම වශයෙන් ජවහර්ලාල් නේරුගේ ස්වයං චරිතාපදානය සිංහලයට නැඟුවේය. රණසිංහ fm%aමදාස විවාහ වුයේ හේමා fm%aමදාස සමඟය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකු වූ අතර වර්තමානයේ දී හම්බන්තොට දිස්තරිසි ක් පාර්ලිමේන්තු මන්ත්රිගවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්යත නායකයා වන සජිත් fm%aමදාස ඔහුගේ පුත%යාය.

දේශපාලන දිවිය රණසිංහ fm%aමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්ෂවයට සම්බන්ධ වීමත් සමඟය. එහෙත් කම්කරු පක්ෂංයේ අනාගතය පිළිබඳ අස්ථාවර බව පැහැදිලි වීම නිසා fm%aමදාස 1950 වකවානුවේදි එක්සත් ජාතික පක්ෂථයට එක් වූයේය. එවකට සිටි අගරාක් මාතH ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්ය ධුරයට පත් රණසිංහ fm%aමදාස දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්රිය ලංකා ගුවන් විදුලි සංස්ථාව 1967 ජනවාරි 05 වන දින අරඹනු ලැබුවේය. අඩූ ආදායම් ලාභි ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ fm%aමදාස ජනසවිය, ගම් උදාව, ආදි ව්යා්පෘති ඇතිකර එම ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද රණසිංහ fm%aමදාසගේ අදහසකි. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රණසිංහ fm%aමදාස අසාර්ථක වූ අවස්ථා කිපයක් වේ. එකක් නම් ශ්රිි ලංකාවේ සිවිල් යුද්ධයයි. එමෙන්ම තම පක්ෂකයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක සමඟ ඇතිකරගත් මතබේද පක්ෂීය දෙකඩ වීමට මෙන්ම රට තුලද අවුල් සහගත තත්වයන් මතුකිරීමට හේතු විය. ඝාතනය වීම රණසිංහ fm%aමදාස ඝාතනයට ලක්වූයේ 1993 මැයි පළමු වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන කොටි සමාජිකයකු අතිනි.





ඩී.බී. විජේතුංග (ඩිංගිරි බණ්ඩා විජේතුංග)

 4 වන YS% ලංකා ජනාධිපති නිලය දැරීම 1993 මැයි 1 – 1994 නොවැම්බර් 12, පූර්වm%dප්තිකයා රණසිංහ fm%aමදාස, අනුm%dප්තිකයා චන්øsකා කුමාරතුංග

 9වන YS% ලංකා අගමැති නිලය දැරීම 1989 ජනවාරි 2 – 1993 මැයි 1, පූර්වm%dප්තිකයා රණසිංහ fm%aමදාස, අනුm%dප්තිකයා රනිල් වික%මසිංහ පුද්ගලික තොරතුරු  උපත:- 1916 පෙබරවාරි 15, උඩුනුවර, YS% ලංකාව  මරණය:- 2008 සැප්තැම්බර් 21, මහනුවර, YS% ලංකාව (වයස 92)  දේශපාලන පක්ෂය:- එක්සත් ජාතික පක්ෂය  ආගම:- බුද්ධාගම ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා (1916 පෙබරවාරි 15 – 2008 සැප්තැම්බර් 21) යනු YS% ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා සහ YS% ලංකාවේ අගමැති සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ රාජ්යව තාන්ත්රිරකයෙකි. මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු කළ ඩී.බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතත් ගත කළ තැනැත්තෙකි. අව්යා ජ ජන නායකයෙකු ලෙස ජන හදවත් වල රැඳුණු විජේතුංග මහතා ප%ජාතන්ත%වාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවෙකු විය. පෙර දිවිය කන්ද උඩරට උඩුනුවර පොල්ගහඅංග ග්රාජමයේ උපත ලබා ගම්පොළ ශාන්ත ඇන්ඩෲ විදුහලේ අධ්යාොපනය නිමවා සමුපකාර පරීක්ෂායකවරයෙකු ලෙස ජීවිතය ඇරඹූ ඩී.බී. විජේතුංග මහතාට දේශපාලන ක්ෂේරත%යට අවතීර්ණ වන්නට ලැබුණේ උඩරට කීර්තිමත් ඇමතිවරයෙකු වූ ඒ. රත්නායක මහතාගේ ‍‍පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු නිසාය. දේශපාලන දිවිය ඩී.බී. විජේතුංග, ජෝර්ජ් ඊ. ද සිල්වා සහ ඒ. රත්නායක ආදී දේශපාලන{යන් ලගින්ම ඇසුරe කළේය. ඩී.එස්. සේනනායක මැතිතුමාගේ කැබිනට් මංvලයේ ආහාර හා සමුපකාර සේවා ඇමති වු ඒ. රත්නායක විසින් ඩී.බී. විජේතුංග ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ගනු ලැබිය. 1946 දි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු විජේතුංග මහතා 1965 මහ මැතිවරණයෙන් උඩුනුවර ආයතනය ජයගෙන පාර්ලිමේන්තුවට තේරි පත්විය. ඔහු සිය ඡන්දදායකයන් වෙනුවෙන් වැඩකරන මන්ත්රී වරයෙකු ලෙස ප්ර.චලිත විය. විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂතයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්රකවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති, කෘෂිකර්මන, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්රපගතියක් ඇති කිරීමට සමත් විය. 1988 පළාත් සභා ක්රවමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. fm%aමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ ය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්රිික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අග‍මැති ධුරයට පත් ‍කෙරිණි. YS% ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්ය ය ද එතුමාට හිමි විය. 1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. fm%aමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්ය වස්ථානුකූලව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි. YS% ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ විජේතුංග ජීවිත‍යේ විශේෂ ලක්ෂූණයක් නම් කාල කළමනාකරණයට තිබූ දක්ෂවතාව යයි. සැදෑ සමය 1994 විධායක ජනාධිපති ධූරයට චන්øsකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම ‍‍දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලා‍වේ පිහිටි සිය නිව‍සේ විශ්රාතම දිවියක් ගත කළ විජේතුංග සිය පාලන කාල‍යේ දී මෙන් ම දේශපාලනයෙන් ඈත්ව සිටි කාලයෙ දීත් ජනහිතකාමී ලෙස ක්රිසයාකිරීම විශේෂත්වයකි. දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008 සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභාවm%dප්ත විය.


චන්ද්රිීකා බණ්ඩාරනායක කුමාරතුංග  YS% ලංකාවේ 5 වන ජනාධිපති නිලය දැරීම,1994 නොවැම්බර් 12 – 2005 නොවැම්බර් 19, අගමැතිවරe සිරිමාවෝ බණ්ඩාරනායක, රත්නසිරි වික්ර්මනායක, රනිල් වික්ර මසිංහ, මහින්ද රාජපක්ෂ, පූර්වm%dප්තිකයා ඩිංගිරි බණ්ඩා විජේතුංග, අනුm%dප්තිකයා මහින්ද රාජපක්ෂ

 ශ්රීජ ලංකාවේ 14 වන අගමැති නිලය දැරීම,1994 අගෝස්තු 19 – 1994 නොවැම්බර 12 ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග, පූර්වm%dප්තිකයා රනිල් වික්ර්මසිංහ, අනුm%dප්තිකයා සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක

පුද්ගලික තොරතුරු  උපත:- 1945 ජුනි 29  දේශපාලන පක්ෂ:- ශ්රී2 ලංකා නිදහස් පක්ෂය, ශ්රිණ ලංකා මහජන පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ  කලත%යා:- විජය කුමාරතුංග  දරුවන්:- යශෝදරා, විමුක්ති  ආගම:- ථේරවාද බෞද්ධ 1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්රිතකා මැතිණිය ශ්රිත ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්රිත ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ. 2005 අග වන තුරුම ඇය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය ශ්රීප ලංකාවේ ප%ථම කාන්තා ජනාධිපති විය. 1974 දී ඇය ශ්රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්රාතිසංස්කරණ කොමිසමේ ප්රාධාන අධ්යාක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-1979 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්රික ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්රිශ ලංකා මහජන පක්ෂයේ ක්රි්යාකාරි ලෙස වැඩ කටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් එක්සත් ජාතීන්ගේ විශ්වවිදHdලය, ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය. 1993 දී ඇය බස්නාහිර පළාතේ ප්රරධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය ශ්රීේ ලංකා නිදහස් පක්ෂය ප්ර මුඛ පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය. ඇගේ පාලන කාලය තුල ඇය එවකට පැවති ජනවාර්ගික ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ කලාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන් දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත%ස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කලාය. මෙම නිසා වරක් ඇයව 1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති මහජන රැස්වීමකදී කොටි ත%ස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කලේය. එහිදි ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධ භාවයට පත්විය. පසුව පැවති මැතිවරණයෙන් රනිල් වික්ර්මසිංහ විපක්ෂ නායකවරයා පරදවමින් නැවත වරක් ජය ගැනිමට ඇයට හැකිවිය. 2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ සිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය. 2002 පෙබරවාරි මස වික්රරමසිංහ ආණ්ඩුව ත%ස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. කොටි ත%ස්තවාදින්ට ඕනෑවට වඩා නිදහස ලබාදී ඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය. 2004 අ‍ප්රේාල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය. සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්රුතිසංස්කරණ කටයුතුවලදී කොටි ත%ස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේය. කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් වු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්විය.



මහින්ද රාජපක්ෂ (පර්සි මහේන්ද්රහ රාජපක්ෂ)  ශ්රීර ලංකාවේ හිටපු ජනාධිපති නිලය දැරීම, 2005.11.19 – 2015.01.09, අගමැති රත්නසිරි වික%මනායක, දී.මු. ජයරත්න, පූර්වm%dප්තිකයා චන්ද්රිාකා කුමාරතුංග, අනුm%dප්තිකයා මෛත්රීාපාල සිරිසේන

 YS% ලංකාවේ අගමැති නිලය දැරීම, 2004.04.06 – 2005.11.19, ජනාධිපති චන්øsකා කුමාරතුංග, පූර්වm%dප්තිකයා රනිල් වික%මසිංහ, අනුm%dප්තිකයා රත්නසිරි වික%මනායක පුද්ගලික තොරතුරු  උපත:- 1945 නොවැම්බර් 18, මැදමූලන, YS% ලංකාව  දේශපාලන පක්ෂය:- ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය  කලත%යා:- ශිරන්ති වීක%මසිංහ  දරුවන්:- නාමල්, යෝෂිත සහ රෝහිත  උගත් ශාස්ත%dල:- ගාල්ල රිච්මන්ඩ් විදHdලය, නාලන්දා විදHdලය, කොළඹ තර්ස්ටන් විදHdලය, කොළඹ YS% ලංකා නීති විදHdලය  වෘත්තිය:- නීතිඥ  ආගම:- බෞද්ධ ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාය. ඔහු සුප්රපසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. 1930 ගණන්වල දී හම්බන්තොට දිස්ත්රි‍ක්කයේ රාජ්යප මන්ත%ණ සභිකයෙකු වූ “රුහුණේ සිංහයා” යන විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂ ඔහුගේ මහප්පා යි. මහින්ද රාජපක්ෂ ද භාවිතා කරනු ලබන ආකාරයේ කුරහන් පැහැති සාටකයක් පැළඳි ඔහු එමගින් තමාගේ ප%දේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය විදහා දැක්වීය. වසර 30 තිස්සේ පැවති කුරිරු අමානුෂික කොටි ත%ස්තවාදය ලංකාවෙන් තුරන් කිරීම සඳහා මානූෂික මෙහෙයුමක් දියත් කර, වසර 3ක් තුළ කොටි සහමුලින් ම තුරන් කිරීමෙන් ඒකීය ලංකාවක් නිර්මාණය කළ අසහාය සේනාධිනායකයා මොහු ය. යුද ජයග%හණයෙන් පසු 2010 ජනවාරී 26 දින පැවති ජනාධිපතිවරණයේ දී තමා විසින් ම පත් කරන ලද සරත් ෆොන්සේකා නම් හිටපු හමුදාපතිවරයා සමග තරගයට පිවිස ඔහු ඉදිරිපත් කල සියළු චෝදනා පරාජය කරමින් ජයග්රපහණය ලබා නැවතත් ශ්රී ලංකාවේ විධායක ජනාධිපති බව‍ට පත්වීය. කීර්තිමත් දේශපාලන චරිතයක් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. ඔහු අවංක, උද්යෝාගිමත්, ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වූ අතර තම සොහොයුරා මෙන් ම හම්බන්තොට දිස්ත්රියක්කයෙන් ශ්රීත ලංකාවේ දෙවන රාජ්ය මන්ත%ණ සභාවට තේරී පත් විය. ශිරන්ති වීක්ර මසිංහ මෙනවිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි. අධHdපනය හා පූර්ව අවධිය 1945 නොවැම්බර් මස 18 වන දින වීරකැටියේ දී උපත ලද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්යා1ලයෙන් තම m%dථමික අධ්යාකපනය ලැබීය. ඉන් අනතුරුව කොළඹ නාලන්ද හා තර්ස්ටන් විද්යාකලය යන විද්යාාලයන්ගෙන් ද්විතීය අධ්යාඉපනය ලැබූ එතුමා 1974 දී කොළඹ නීති විද්යා‍ලයයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ සුවිශේෂී උනන්දුව නිසා ම ය. 1994 සිට 2001 දක්වා ඇමතිධූරයක් දැරූ කාල වකවානුව හැර තම පාර්ලිමේන්තු ජීවිතයේ දී පවා තංගල්ලේ සිට ඉතා කැපවීමකින් තම නීතිමය කාර්යයන් ද කර ගෙන යාමට එතුමා උත්සාහ කළේ ය. ප්ර්තිපත්තිවලට සහ පක්ෂයට පක්ෂපාතිත්වය දැක්වීම රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයයි. පක්ෂපාතිත්වය ඔහු තම පියාගෙන් උරුම කර ගන්නා ලද්දකි. ශ්රීා ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂය හැර දමා පළාත් පාලන ඇමති ධූරයෙන් සහ සභානායක පදවියෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පසුපසින් ගොස් විපක්ෂයේ අසුන්ගත් එකම මන්ත්රීැවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා ය. ශ්රීන ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්ෂ මහතා එහි පුරෝගාමී කිහිප දෙනාගෙන් කෙනෙකි. මුල්කාලීන දේශපාලන ජීවිතය රාජපක්ෂ 1970 වසරේදී ශ්රීප ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්රපථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ එතුමා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයාය. එතුමාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ මහතා ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය. 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්ර6හණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්රිික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ මහතා කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. එතුමා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රීනවරු අතර ආදර්ශමත් චරිතයකි. නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන් වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු මහත්මිය සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂ මහතාට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්රනදානය කරන ලදී. පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්රීන ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මහතා මැද පෙරදිග ප්රීශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු කළේය. වර්ෂ 1994 සිට 2001 දක්වා ජනාධිපති චන්ද්රිමකා කුමාරතුංග මැතිණියගේ රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්යතවරයා වූ රාජපක්ෂ මහතා එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්යායලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය. කම්කරු කැබිනට් අමාත්ය්වරයා ලෙස ශ්රීා ලංකාවේ ප්රයථම වරට කම්කරු ප්රකඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්රි්යාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්යනවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා මුල පිරුවේය. ජනපති පදවිය දක්වා පැමිණීම 2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි. 2004 අප්රේකල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්රකහණය කිරීමෙන් අනතුරුව 2004 අප්රේිල් 06 වන දින ජනාධිපතිනි චන්ද්රිිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්රීර ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලදී. 2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්රීද ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී. බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වන දින ශ්රී ලංකා ප්ර ජාතාන්ත්රි5ක සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.


මෛත්රීවපාල සිරිසේන

 7 වන YS% ලංකාවේ ජනාධිපති තනතුර දැරීම 2015 ජනවාරි 9, අග්රාමාත්යවරයා රනිල් වික%මසිංහ, පූර්වm%dප්තිකයා මහින්ද රාජපක්ෂ

 සෞඛH ඇමති නිලය දැරීම 2010 අප%sයෙල් 23 – 2014 නොවැම්බර් 21, ජනාධිපති මහින්ද රාජපක්ෂ, පූර්වm%dප්තිකයා නිමල් සිරිපාල ද සිල්වා, අනුm%dප්තිකයා තිස්ස අත්තනායක

 කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමති නිලය දැරීම 2005 නොවැම්බර් 23 – 2010 අප%sයෙල් 23, ජනාධිපති මහින්ද රාජපක්ෂ, අනුm%dප්තිකයා මහින්ද යාපා අබේවර්ධන

 සභානායක නිලය දැරීම 2004 මැයි 3 – 2005 අගෝස්තු 9, ජනාධිපති චන්øsකා කුමාරතුංග, පූර්වm%dප්තිකයා වි. ජ. මු. ලොකුබණ්ඩාර, අනුm%dප්තිකයා නිමල් සිරිපාල ද සිල්වා

 ජලසම්පාදන, මහවැලි හා රජරට සංවර්ධන ඇමති නිලය දැරීම 2004 අප%sයෙල් 10 – 2005 නොවැම්බර් 23, ජනාධිපති චන්øsකා කුමාරතුංග

 මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු ඇමති නිලය දැරීම 1997–2001, ජනාධිපති චන්øsකා කුමාරතුංග, පූර්වm%dප්තිකයා එස්. බී. දිසානායක, අනුm%dප්තිකයා, ඒ. එච්. එම්. අස්වර්

 12 වන ජාතීන්ගේ පොදුරාජH මණ්ඩල සභාපති, තනතුර දැරීම 2015 ජනවාරි 9, පූර්වm%dප්තිකයා මහින්ද රාජපක්ෂ

 YS% ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා පොළොන්නරුව දිස්ත්රික්කය වෙනුවෙන් මන්ත%S නිලය දැරීම 1989 පෙබරවාරි 15 – 2015 ජනවාරි 9

පුද්ගලික තොරතුරු  උපත:- 3 සැප්තැම්බර් 1951 උයන, උතුරු මැද පළාත, ලංකාව  දේශපාලන පක්ෂ:- YS% ලංකා නිදහස් පක්ෂය (1967–2014), නව ප%ජාතන්ත%වාදී පෙරමුණ (2014)  කලත%යා:- ජයන්ති පුෂ්පා කුමාරි  උගත් ශාස්ත්රාල:- YS% ලංකා කෘෂිකර්ම පාසල, මැක්සිම් ගෝර්කි සාහිතHh ආයතනය  ජීවනෝපායය:- ගොවි වෘත්තිය  ආගම:- බෞද්ධ  වෙබ අඩවිය:- maithripalas.com පල්ලෙවත්ත ගමරාලගේ මෛත්රී:පාල යාපා සිරිසේන හෙවත් මෛත්රීෂපාල සිරිසේන ශ්රීත ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්රීම ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු බස්නාහිර පළාතේ උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්යංදශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්රී1 ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්යරය ඇමති ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී. දේශපාලන දිවිය - මුල් යුගය නව යෞවනයෙකු ලෙස සිරිසේන කොමියුනිස්ට්වාදය ගැන උනන්දු විය. 1967 දී ඔහු පොළොන්නරුව, ශ්රීස ලංකා නිදහස් පක්ෂයේ (ශ්රී ලනිප) තරුණ ලීගයට එක් විය. ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලයේදී සිරගත කරන ලදී. ඔහු ශ්රීල ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයට ද, 1981 දී එහි දේශපාලන මණ්ඩල සභිකත්වයට ද, 1983 දී ශ්රීද ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ සභාපති බවට ද පත් විය. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස මෛත්රීමපාල සිරිසේන පොළොන්නරුව දිස්ත%sක්කයේ ශ්රීේ ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් ලෙස 1989 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟවදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1994 වසරේදී ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තෝරා පත් කර සිටියේ, මේ වේලාව ජනතා සන්ධානය සහ අපේක්ෂකයා ලෙස. ඔහු චන්øsකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නායකත්වය දුන් නව පොදු පෙරමුණ ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්ය අමාතH ලෙස පත් කරන ලදී. 1997 දී ජනාධිපති කුමාරතුංග ඔහු මහවැලි සංවර්ධන අමාත්ය ලෙස පත් කරන ලදී. 2000 අගෝස්තු සිරිසේන මහතා ඔහු 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී යළි තේරී පත් විය. එක්සත් ජාතික පක්ෂය (එජාප) වෙත දිසානායක මහතාගේ ඉවත් වීමෙන් පසුව 2001 ඔක්තෝබරයේ දී ශ්රීය ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බවට පත් විය. 2004 ජනවාරි ශ්රීෝ ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග හමුවිය. සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී යළි තේරී පත් විය. ජනාධිපති කුමාරතුංග ඔහු සභානායක ලෙස පත් කරන ලදී. 2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්ය ලෙස ඔහු පත් කරන ලදී. සිරිසේන මහතාගේ ඇමති ධූරයක් යළි නම් කරන ලදී 2005 දී වාරිමාර්ග, මහවැලි හා රජරට සංවර්ධන ඇමති ලෙසය. ඔහු 2005 අගෝස්තු මස දී සභානායක තනතුරින් ඉල්ලා අස්විය. 2005 ජනාධිපතිවරනයේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බරයේ කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්ය සිරිසේන පත් කිරීමෙන් පසු . 2006 මාර්තු 27 වන දා සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්, එල් ධර්මසිරි නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනයේ දී ඔහුව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමැති ලෙස පත් කරන ලදී. ඔහු කොටසක් විය රැගත් බොරලෙස්ගමුව, කොළඹ පිරුවන් හන්දියේ මරාගෙන මැරෙන ප%හාරයකට විට සිරිසේන මහතා, පටු 9 ඔක්තෝබර් 2008 මරණ පලා ගියේය. එක් අයෙකු මරුට, හතකට තුවාල ලබා තිබේ. සිරිසේන මහතා 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තෝරා පත් කරන ලද අතර 2010 අප්රේල් මාසයේ දී සෞඛ්ය අමාත්ය පත් කරන ලදී. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පසුව 2015 ජනාධිපති මැතිවරණය සඳහා විපක්ෂයේ බහුතර දේශපාලන පක්ෂවල කැමැත්තෙන් පොදු අපේක්ෂකයෙකු වශයෙන් යළිත් කරළියට පැමිණියේ ය. මාධ්ය තුල සමපේක්ෂනයේ දින පසුව, මෛත්රීරපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයේ දී බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභියෝග කිරීමට යන බව 2014 නොවැම්බර් 21 දා නිවේදනය කලේ ය. [36] [37] සිරිසේන මහතා ශ්රීබ ලංකාව තුළ සෑම දෙයක්ම එක් විසින් පාලනය බව යි ඔහු තෝරා පත් 100 තුළ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පොරොන්දු වී ඇත පවුල සහ රටේ දුෂණය, ඥාති සංග්රහය සහ නීතියේ පාලනය බිඳ වැටීම සමග ආඥාදායකත්වය දෙසට ධාවනය වූ බව. [38] [39], මතභේදාත්මක දහඅට අණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය , දහහත් වන ව්යවස්ථා සංශෝධනය නැවත instate හා අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පත් කළ යුතු ය. [40] [41] [42] මෛත්රී පාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය, විපක්ෂයේ ප%ධාන පක්ෂය මෙන්ම, හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ඔහු සමඟ යටත්වූ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මන්ත්රීවරු (දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, වසන්ත සේනානායක, රාජිත සේනාරත්න, රජීව විජේසිංහ) සහාය ලැබී ඇත. [43] [44] [45] [46] ඔහුගේ ඇමති ආරක්ෂක හා වාහන ද ඉවත් කරන ලදී [49] [47] [48] ඔහු සහාය දුන් තවත් ඇමතිවරුන් සමග, මෙම නිවේදනය සිරිසේන මහතා පසුව, ඔවුන්ගේ ඇමති තනතුරු ඉවත් සහ ශ්රීා ලංකා නිදහස් පක්ෂයේ නෙරපා දැමිණි.. විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kumarasiri_uyangalla&oldid=329846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි