පරිශීලක:Asiri wiki/LTRL Help/Image

විකිපීඩියා වෙතින්

පිංතූර හැඩ සැකසුම්කිරීම

පිංතූර හැඩ සැකසුම්කිරීම[සංස්කරණය]

පිංතූරයක් ලිපියක‍ට එකතු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම]]


පෙළගැස්වීම[සංස්කරණය]

පිංතූරය දකුණු පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|right]]









පිංතූරය මැදට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|center]]





පිංතූරය වම් පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|left]]










Thumbnail[සංස්කරණය]

පිංතූරය‍ට Thumbnail දීම සඳහා කේතනය : [[Image:W&Asunflower.jpg|thumb|සූරියකාන්ත මල]]
සූරියකාන්ත මල














මාන සැකසීම[සංස්කරණය]

- පිංතූරය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට සකසීම සඳහා [[Image:අදාල පිංතූරයේ නම|20px]]
- මෙහි 200 px වෙනුව‍ට සුදුසු අගයක් දිය හැක
- px යනු ඒකකයකි
- සංඛ්‍යාත්මක අගය පමණක් වෙනස් කරන්න.


පිංතූර ගැලරිය[සංස්කරණය]

පිංතූර ගැලරියක් යෙදීම සඳහා කේතනය
<gallery>
 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන1
 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන2
 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන3
 </gallery>


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Asiri_wiki/LTRL_Help/Image&oldid=62217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි