පටිගත කිරීමේ මැදිරි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පටිගත කිරිමේ මැදිරිය, ශබ්ද පටිගත කිරීම සඳහා පහසුව සලස්වයි. මෙකි අවශ්‍යතාවය විශේෂයෙන්ම ධ්වනි විද්‍යාඥයා විසින් නිර්මාණය කර ඇත්තේ බලාපොරොත්තු වන ධ්වනි ගුණය මුදුන් පත් කර ගැනීමටය. (ශබ්ද ව්‍යාප්තිය, දුර්වල මට්ටමේ ඡායාවන් , දෝංකාරය , පැතිරීමට යන සුදුසු කාලය) විවිධ වර්ගයේ මැදිරි තුර්ය වාදක කණ්ඩායම් සහ කලාකරැවන්, කථනය හා රූපවාහිනි වැඩසටහන් , චිත්‍රපට, කාටුන හා වෙළඳ දැන්විම් සඳහා සංගීතිය හා සම්පුර්ණ වාදක වෘන්දයන් පටිගත කරයි. සමාන්‍ය පටිගත කිරීමේ මැදිරි වල තූර්ය වාදකයා හා ගායකයාට අභිවහනය සඳහා "මැදිරිය" නම් වු කාමරයක් ද, පටිගත කිරීමේ උපකරණ තැබිමට, ඒවා මාර්ගෝපගත කිරීමට හා මෙහෙය වීම සඳහා "පාලන කාමරයකින් ද" සමන්විතය. බොහෝ විට මේවායේ බෙර, ඉලෙක්ට්‍රොනික් ගිටාර වැනි අධික ශබ්දයකින් ගෙන් යුක්ත වාද්‍ය භාණ්ඩ තැබීම සඳහා "හුදෙකලා මඩුව" නමින් කුඩා කාමරයක්ද ඇත. මෙයට හේතුව වන්නේ මෙම අධික ශබ්ධ අනෙකුත් වාද්‍ය භාණ්ඩ හෝ ගායකයාගෙන් මයික්‍රෆෝනයට ලබා ගන්නා ශබ්දයක් සමඟ ශුව්‍ය වීමයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්