නොරැහැන් රවුටරය

විකිපීඩියා වෙතින්

නොරැහැන් රවුටරයක් යනු රවුටරයක කෘත්‍යයන් ඉටු කරන මෙවලමක් වන අතර නොරැහැන් ප්‍රවේශ්‍ය ස්ථානයක සහ ජාල ස්විච්චයක කාර්යයන්ද ඉටු කරයි. ඒවා සාමාන්‍ය වශයෙන් භාවිතා කරන්නේ සංදාම (කේබල) සම්න්ධතාවයක් විරහිතව අන්තර්ජාලයට හෝ පරිගණක ජාලයකට හෝ ප්‍රවේශ්‍යයක් ඇති කර ගැනීමටයි. රැහැන්ගත පෙදෙසි ජාලයක් (පෙදෙසි ජාලය) තුල, පරිපූර්ණ ලෙසින් නොරැහැන් පෙදෙසි ජාලයක් (නොරැහැන් පෙදෙසි ජාලය) තුල , හෝ රැහැන්ගත/නොරැහැන් ජාල සම්මිශ්‍රණයක් තුල මෙය ක්‍රියාත්මක විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=නොරැහැන්_රවුටරය&oldid=177234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි