නෛතික විෂයන්

විකිපීඩියා වෙතින්

සෑම නෛතික පද්ධතියක්ම එක හා සමාන ප‍්‍රයුක්තීන්ට මුහුණ දුන්නද විවිධ රටවල් නෛතික විෂයන් විවිධාකරයෙන් වර්ගීකරණය කරනු ලබයි. ‘සමජන නීති’ විෂයන් (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය සහ අපරාධ නීතිය ඇතුලත්( සහ ‘පුද්ගලික නීති’ විෂය (ගිවිසුම් නීතිය, තෝරත නීතිය සහ දේපල නීතිය ඇතුලත්) යන විභේදනය බෙහෙවින්ම පොදු එකකි. සිවිල් නීති රටවල ගිවිසුම් හා තෝරත නීති සාමාන්‍යයෙන් බැඳීම් නීතිය යටතට වැටෙන අතර භාර නීතිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත තන්ත‍්‍රය හෝ ජාත්‍යන්තර සම්මුතීන් අදාල වෙයි. වැඩි ප‍්‍රායෝගික වැදගත්කමක් සහිත දැනුම් පද්ධතීන් පැවතියද ජාත්‍යන්තර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා, පරිපාලන. අපරාධ, ගිවිසුම්, තෝරත, දේපල සහ භාර නීති ‘සාම්ප‍්‍රදායික මධ්‍ය විෂයන්’ ලෙසින් හඳුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නෛතික_විෂයන්&oldid=471976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි