නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
නුවරඑළිය

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කය
Map of Sri Lanka with {{{Name}}} highlighted
ස්ථාපනය කිරීම
දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි
පළාත මධ්‍යම පළාත
අගනගරය නුවරඑළිය
සංඛ්‍යාන
ප්‍රාදේශීය ලේකම්ගේ
කොට්ඨාශ
5
ග්‍රාම නිලධාරි
කොට්ඨාශ
491
පළාත් පාලනය
-මහ නගර සභා
-නගර සභා
-ප්‍රාද්ශීය සභා

1
2
5
වර්ග ප්‍රමාණය
-භූමිය
-Inland Water
1,741 km²
1,706 km²
35 km²
Population 703,610 (2001)
Ethnic Groups
-Sinhalese
-Sri Lankan Tamil
-Sri Lankan Moor
-Indian Tamil
-Burgher
-Sri Lankan Malay
-Other

282,621 (40.17%)
46,066 (6.55%)
16,555 (2.35%)
355,830 (50.57%)
632 (0.09%)
1,059 (0.15%)
847 (0.12%)
Religions
-Buddhism
-Hinduism
-Islam
-Roman Catholic
-Other Christian
-Other

279,139 (39.67%)
359,135 (51.04%)
19,099 (2.71%)
35,008 (4.98%)
10,741 (1.53%)
488 (0.07%)
Official Website
www.ds.gov.lk/dist_nuwaraeliya/english/index.php

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කයකි. එහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය 1,741 කිමී² කි. නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරකයන්ගේ සිත් ඇදගත් ප්‍රදේශයකි.