නීතිය - ගිවිසුමක් සැදුම

විකිපීඩියා වෙතින්

නීතිය - ගිවිසුමක් සැදුම පොදු නීතියේ දී ගිවිසුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවන් 5 ක් තිබිය යුතු වේ. පිරිනැමීම හා පිළිගැනීම colleen & auptaree), ප්‍රතිෂ්මාව නෛතික සබඳතා ඇති කර ගැනීමේ අදහස, සුදුසුකම, හැකියාව හා නියමයන් ය. ප්‍රතිෂ්ටාව සිවිල් නීති ක්‍රමයේ දී නම් අත්‍යාවශ්‍ය අංගයක් නොවන අතර ගිවිසුම සඳහා වංචා වැලැක්වීම සඳහා පවතින නීති හා අනුකුලවීම අනිවාර්්‍ය අංගයක් වේ. 19 වන සියවසේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ කර්ලයිල් එදිරිව කර්බෝලික් ස්මොක්‌ බෝල් නඩුවේ දී ගිවිසුමක් සැදුම පිළිබඳව ඉතාමත් වැදගත් තීන්දුවක් දුනි. වෛද්‍ය වෙළඳ සමාගම Senake ball company විසින් උණ රෝගය සඳහා නව ‍‍‍‍‍‍‍‍ ‍‍‍‍‍‍‍ඖෂධ වර්ගයන් පිළිබඳ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කරන ලදි. එම ‍ ‍‍ ඖෂධ වර්ගයන් පිළිබඳ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කරන ලදි. එම ‍‍‍‍‍ ඖෂධය භාවිතයෙන් රෝගය සුව නොවුවහොත් එය මිලදී ගත් අයට පවුම් 100 ක මුදලක් ප්‍රධානය කරන බවට ඉන් කියවිණ. මෙහිදී කාබොලින් සමාගමේ තර්කය වුයේ මෙම දැන්වීම වැදගත් එකක් ලෙස නොසැලකිය යුතුය යන්නයි. එහි කිසිම නීතිමය බැඳීමක් නැත. එය හුදු ආරාධනාවක් පමණි. නමුත් අභියාචනාධිකරණ තීන්දුව වුයේ සාධාරණ පුද්ගලයෙකුට හැ‍ගෙන අකාරයට සමාගම විසින් බරපතල පොරොන්දුවක් පාරිභෝගිකයන්ට දී ඇත යන්නයි. මහජනතාවට ඉන් ප්‍රතිෂ්ටාවක් ලබා දී ඇති අතර පැහැදිලි වශයෙන් ම මෙම නිෂ්පාදනය දෝෂ සහිත නිෂ්පාදනයක් බවත් එය භාවිතාකරන්නන් ඉන් අපහසුතාවයටත් පත් වී ඇත. එම නිසා මෙය පැහැදිලි පොරොන්දුවක් බවත් අත්වැදීමකින් ඉදිරිපත් කරන ලද්දක් නොවේය යන්න අධිකරණ