නිල වෙදකම

විකිපීඩියා වෙතින්

නිල වෙදකම ශරීරයේ නිලස්ථාන ඔස්සේ රෝග වලට ප්‍රථිකාර කරයි. මෙම වෙදකම හෙළයේ අංගම්පොර සටන් ශාස්ත්‍රයත් සමඟ අත්‍යන්තව ප්‍රතිබද්ධ වී පවතියි.


දේශීය නිල වෙදකමෙහි ප්‍රධාන කොටස් 3ක් හඳුනාගත හැක.

1. අසුර විධිය

2. මර්ම විධිය

3. ශල්‍ය විධිය

යොදාගන්නා වෛද්‍ය ක්‍රම[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිල_වෙදකම&oldid=588935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි