නිලාවෙලි

විකිපීඩියා වෙතින්
නිලාවෙලි
නගරය
Nillaveli Beach
නිලාවෙලි වෙරළ
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයත්‍රිකුණාමලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකුච්චවෙලි

නිලාවෙලි යනු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය නගරයට කිලෝ මීටර 16 ක් පමණ වයඹ දෙසින් වෙරළබඩව පිහිටා අැති නගරයක් වේ. එහි පිහිටා අැති නිලාවෙලි වෙරළ තීරය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.

පරෙවි දූපත නමින් ප්‍රසිද්ධ දූපත් දෙකකින් සමන්විත අබයබූමි කලාපය මේ ආසන්නයේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=නිලාවෙලි&oldid=430152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි