නිප්පොන්සන් ම්යෝහෝජි නිකාය

විකිපීඩියා වෙතින්
නිප්පොන්සන් ම්යෝහෝජි සාම පා ගමනක්

ක්‍රි.ව.1971දී ජපන් එකි මහායාන බෞද්ධ නිකායක් වන Nichiren Buddhism සම්ප්‍රදායෙන් උත්පන්න වුනු නව ආගමික ව්‍යාපාරයකි. ලොව පුරා මෙම ආගමික නිකායට අයත් පිරිස 1500ක් පමණවේ.