නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග

විකිපීඩියා වෙතින්
This article is about "නිදහස් මෘදුකාංග" as defined by the sociopolitical නිදහස් මෘදුකාංග ව්‍යාපාරය; for information on software distributed without charge, see freeware. For other uses, see නිදහස් මෘදුකාංග (disambiguation).
GNU නිදහස් මෘදුකාංග ලාංඡනය

නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිතා කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යායනය කිරීමට, වෙනස් කිරීමට හා යලි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම (හෝ Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ. (for a compiled language).

භාවිතය[සංස්කරණය]

1960 දශකයේ නිර්මාණය වූ විශාල ප්‍රමාණයේ වානිජ පරිගණක වෙළෙඳපොළට පැමිණියේ ඊට අවශ්‍ය පරිගණක වැඩසටහනද සමඟිනි. එම මෘදුකාංග වල ප්‍රභව කේතයද රහස් ඒවා නොවුණි. නමුත් 70 දශකය වන විට මෙම සම්ප්‍රදාය නැතිවී ගියේය. එයට හේතුව වූයේ මිලදී ගතයුතු, බුද්ධිමය දේපළ අයිතියක් ඇති පරිගණක  වැඩසටහන් වෙළෙඳපොළට නිකුත්වීමයි. එකල තිබූ යුනික්ස් (Unix) මෙහෙයුම් පද්ධතියද එවැනි පරිගණක වැඩසටහනකි.

පරිගණක වැඩසටහන් පරිගණක භාවිත කරන්නාට අවශ්‍ය සේ වෙනස් කරගත හැකි සහ නොමිලයේ ලබාදෙන මෘදුකාංග වියයුතු බවට මතයක් 80 දශකයේදී ව්‍යාප්ත වී ගියේය.

මේ බව දැනගත් එවකට මැසවුසෙට්ස් තාක්ෂණ ආයතනයෙහි (MIT) ක්‍රමලේඛ ශිල්පියෙකු ලෙස කටයුතු කළ ස්ටොල්මාන් තමා සේවය කළ තාක්ෂණ ආයතනයෙන් ඉවත් වී කාටත් නිදහසේ භාවිතයට ගත හැකි පරිගණක මෙහෙයුම් පද්ධතියක් තැනීමේ කටයුතු ආරම්භ කළේය. මෙසේ තැනූ මෙහෙයුම් පද්ධතිය ග්නූ (GNU) ලෙස නම් කරන ලදි.

ග්නූ යන්නෙහි තේරුම එන මෙහෙයුම් පද්ධතිය වැඩසටහන් ගණනාවක එකතුවක් ලෙස ඉදිරිපත් කරන ලද බවයි. මෙහෙයුම් පද්ධතියක අත්‍යවශ්‍ය අංගයන් වන කර්නලය හෙවත් ප්‍රධාන මෙහෙයුම් කේත පද්ධතිය, ඩ්‍රයිවර්ස් වැඩසටහන්, යූසර් ඉන්ටර් ෆේස් මෙන්ම සිස්ටම් යුටිලිටීස්ද එහි අන්තර්ගත වීම විශේෂත්වයකි. ඒවාට අදාළවන කේත ලියමින් ග්නූ ව්‍යාපෘතිය (www.gnu.org) ඔහුවිසින් ආරම්භ කළේ 1983 දීය.

තවද බලන්න[සංස්කරණය]

සැකිල්ල:Wikinewscat


www.ubuntu.com, www.shipit.ubuntu.com

උදාහරණ[සංස්කරණය]

Some examples of FOSS include: the ලිනක්ස් kernel, the KDE and GNOME desktops, BIND and Firefox.

බලපත්‍ර[සංස්කරණය]

The most well known and popular F/OSS licenses include: GNU General Public License (GPL), GNU Lesser General Public License (LGPL), BSD license, Apache License, MIT License and Mozilla Public License.

There are a number of endorsed F/OSS definitions, and related lists of licenses. The above licenses are approved by all definitions.

F/OSS definitions and guidelines:

Lists of licenses:

සංස්කෘතිය[සංස්කරණය]

The F/OSS සංස්කෘතිය and F/OSS community stem from hacker සංස්කෘතිය.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]