බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ‍ෆ්ලෝ

විකිපීඩියා වෙතින්
(නැටුම් බිමේ රුධිරය (ගීතය) වෙතින් යළි-යොමු කරන ලදි)
"බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ‍ෆ්ලෝ"
ගොනුව:MJ-BOTDF Single.jpg
ගීතය ගයන්නේ Michael Jackson
Blood on the Dance Floor: HIStory in the Mix ඇල්බමයෙනි
මුදාහැරුණේMarch 21, 1997
ආකෘතියCompact Disc, 7", 12"
පටිගත කළේ19911997
ගණයNew jack swing, R&B, rock, dance-pop, Hi-NRG
දිග4:11
ලේබලයEpic
ගීතරචක(යන්)Michael Jackson
Teddy Riley
Producer(s)Michael Jackson
Teddy Riley
සැකිල්ල:Extra track listing

සැකිල්ල:Extra track listing

සැකිල්ල:Extra track listing

"බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ‍ෆ්ලෝ" (සිංහල තේරුම - නැටුම් බිමේ රුධිරය)යනු මයිකල් ජැක්සන් ගායනා කරන ගීතයකි.එම ගීතය නිකුත් කලේ නැවත සංකලනය කළ ඇල්බමයක පළැමුවැන්න ලෙසටය.1991 දීඅනතුරුදයකබව නිකුත් කරන අවස්තාවේ ජැක්සන් සහ ටෙඩී රිලේ එක්ව මෙම ගීතය නිර්මාණය කරන ලදි.කෙසේ වුවත් එය බලාපොරොත්තු වූ තරම් වාරතාගත නොවූ අතර 1997 දී වානිජමය නිකුත් කිරීමට පෙර කුඩා වෙනසකටද භාජනය කර ඇත.ජැක්සන්ට පිහියෙන් අනීමට පෙර ඔහු විසින් වරදට පොළඹවාගත් "සුසී" නමැති කොල්ලකාර කාන්තාවක් ගැන මෙම ගීතයෙන් කියැවේ.