නාට්‍ය හා රංග කලාව

විකිපීඩියා වෙතින්

නාට්‍ය හා රංග කලාව වචන ද්විත්වය කලා මාධ්‍යයක් විස්තර කරයි. මෙම කලාව හැදින්වීමට Drama , Play , Theatre යන යෙදුම් ඉංගීසි භාෂාවේදී භාවිත කරයි. මෙය පෙරදිග රටවල නාට්‍ය , නාට්‍ය කලාව , රංග කලාව , රූපක , දෘෂ්‍ය කාව්‍ය , යන යෙදුම් ඔස්සේ භාවිතා කරයි.





ආශ්‍රිත[සංස්කරණය]

01 - අබේපාල, රෝලන්ඩ් (සංස්). (2000)ශීලංකා නාට්‍ය කලා ශිල්පි නාමාවලිය

"https://si.wikipedia.org/w/index.php?title=නාට්‍ය_හා_රංග_කලාව&oldid=206393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි