ව්‍යාජ විද්‍යාව

විකිපීඩියා වෙතින්

ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ.

  • නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම
  • lacks supporting evidence or plausibility
  • විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම
  • වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම.[1]


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාජ_විද්‍යාව&oldid=493752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි