නවසීලන්ත–ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
නවසීලන්ත - ශ්‍රී ලාංකික සබඳතා

නවසීලන්තය

ශ්‍රී ලංකාව

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ක්‍රිස්තු වර්ෂ 1800 පමණ යුගයේ සිට ආරම්භ වී තිබෙයි. නවසීලන්තය දීර්ඝකාලීනව පොදුරාජ්‍ය මණ්ඩලීය, සංක්‍රමණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හීදී ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වා ගෙන යයි.

සංචාර[සංස්කරණය]

  • නවසීලන්ත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Murray McCully මහතා 2013 ජුනි හා අගෝස්තු යන මසහී මෙරට සංචාරය කරන ලදී.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් 1998 වර්ෂයේ ඔක්තෝම්බර් හීදී, නවසීලන්තයේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට සහභාගී වන ලදී.
  • 1996 වසරේ මැයි මසදී ජයරත්න මහතා නවසීලන්තයේ සංචාරයක් සිදු කරන ලදී.[1]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. [1], මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් එෆෙයාර්ස්,නිව් සීලන්ඩ්